බයික් එක හති අරිනවා

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    බයික් එක හති අරිනවා

    කොහෙ හරි ගිහින් ඇවිත් Engine එක Off කරලා තියෙද්දි බයික් එකෙන් ටික් ටික් සද්දයක් එන්නෙ ඇයි බං නිකං හති අරිනවා වගේ :lol: රත් වේච්ච යකඩ ප්‍රසාරනය වීමක්ද වෙන්නේ
     

    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    bike eka aluth ekakda? ehemanam ohoma enawa fz wala

    hathi arinawa nam wathura ekak tiyapan silencer eka lagin.:lol:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    bike eka aluth ekakda? ehemanam ohoma enawa fz wala

    hathi arinawa nam wathura ekak tiyapan silencer eka lagin.:lol:

    නෑ බං මගේ එකෙත් ඇහෙනවා Pulsar 150. මම අද කොල්ලෙක්ගෙ Hero I Smart එකක් පැද්දා. ඒක නම් 2015 එකක්. පොඩි දුරයි ගියේ. නවත්තපු ගමන් පට්ට සද්දෙයි බං ටික් ටික් ටුක් ටක් ටොක් පක් :lol::lol::lol: