බයික් එක හති අරිනවා කොහෙ හරි ගිහින් ඇවිත් Engine එක Off කරලා තියෙද්දි බයික් එකෙන් ටික් ටික් සද්දයක් එන්නෙ ඇයි බං නිකං හති අරිනවා වගේ :lol: රත් වේච්ච යකඩ ප්රසාරනය වීමක්ද වෙන්නේ