බයික් කුරුනෑගල
මචන්ලා මට කුරුනෑගල ඉන්න සෙට් එක පොඩ්ඩක් උදව්වක් කරහල්ලකෝ මචන්ලා මගේ යාලුවෙක්ට ජපන් GN 125 එකක් ගන්න ඔනිලු මට ගන්න හොද විශ්වාස තැන්ක් කියපල්ලා සුවර් තැනක් හම්බයෝන්ගේ ඒවා එපා සින්හලු න්ගේන් ඔනියි උබලා දන්න තැන් හොද ඒවා ටිකක් කියපල්ලා බුදු සරනයි ......!!!
බුම්ප් බාරගනු ලැබේ

ගුස්පි එහෙම දෙන පොට් දෙන්න එපා මචන් ලා


බුම්ප් බාරගනු ලැබේ

ගුස්පි එහෙම දෙන පොට් දෙන්න එපා මචන් ලා



Last edited:
