මෝටර් බයික් සේල්
35 සිට 65 වගේ යන ඉන්දියන් බයික් එකක් ගන්න ඔයගොල්ලන් දන්න හොද සේල් එකක් කියන්න පුළුවන්ද? මම කළුතර ඉන්නේ. බණ්ඩාරගම හොරණ එපා. මම මේ හැම සෙල් එකකම බැලුව. ඔයගොල්ලන් ගේ ගෙවල් වල විකුණන්න තියෙන ඒවා කමක් නැහැ. සේල් වල තියෙන එවා අන්දල තියෙන්නේ. පානදුර පැත්තේ සෙල් තියෙනවද? මට පොඩ්ඩක් කියන්න.