බයික් කුරුනෑගල

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
බයික් කුරුනෑගල

මචන්ලා මට කුරුනෑගල ඉන්න සෙට් එක පොඩ්ඩක් උදව්වක් කරහල්ලකෝ මචන්ලා මගේ යාලුවෙක්ට ජපන් GN 125 එකක් ගන්න ඔනිලු මට ගන්න හොද විශ්වාස තැන්ක් කියපල්ලා සුවර් තැනක් හම්බයෝන්ගේ ඒවා එපා සින්හලු න්ගේන් ඔනියි උබලා දන්න තැන් හොද ඒවා ටිකක් කියපල්ලා බුදු සරනයි ......!!!


බුම්ප් බාරගනු ලැබේ :yes: :yes: :yes:
ගුස්පි එහෙම දෙන පොට් දෙන්න එපා මචන් ලා :sorry::no::yes:
 
Last edited:
  • Like
Reactions: siyadhoris_kolla

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Kurunegala Putam Road eke Shop Keepayakma thiyenava machan ... Danna thanak nam Danata ne.. Thibunoth man Contact ekak dannam.. Godak Inne sinhala aya thama....Gihin balapan..
     
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Kurunegala Putam Road eke Shop Keepayakma thiyenava machan ... Danna thanak nam Danata ne.. Thibunoth man Contact ekak dannam.. Godak Inne sinhala aya thama....Gihin balapan..



    268.png
    thnx mchnla :yes:
     

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    GN125 එකක් ගැනීමට නම් කුරුණෑගල දන්න තරමින් තැනක් නොමැත. :no:
     
    • Like
    Reactions: kellsupun

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං නම් ගත්තෙ පාවිච්චි කරපු එකක් මචෝ. කුරුණෑගල නම් කියන්න ප්ලේස් එකක් දන්නේ නෑ.

    මං ගන්නකොට ලියනගේ එකෙනුයි තව මොකක් හරි එකකිනුයි අහුවම 2.20ක් හරි 2.30ක් හරිද කොහෙද කිව්ව.

    රීකන්ඩිෂන් වුනා කියල නෑ ජපන් කෑලිද ඔක්කොම තියෙන්නෙ කියල ගන්න. අපේ අයියල ගේම දෙනව නැත්නම්.

    ඉසුරු නයනජිත් බන්ඩාරවත් කන්ටැක්ට් කරල බලන්න.:yes:

    http://www.elakiri.com/forum/member.php?u=58547
     
    • Like
    Reactions: kellsupun