බයික් ගැන දන්නා කට්ටිය එන්න
මගේ අඳුරන නංගි කෙනෙක් ප්ලැටිනා බයික් එකක් අරගෙන 2013.. එයාගේ නමට අරගෙන තියෙන්නේ... අරගෙන සතියකින් එයාගේ මිනිහ බයික් එකත් අරගෙන වෙන කෙල්ලෙක් එක්ක පැනල ගිහිං... දැන් මේකි නඩුවක් එහෙම කියල ඩිවෝස් වෙලා ඉන්නේ... ඒත් බයික් එක ගැන කිසිම ආරංචියක් නැහැ... වාරික ගෙවලත් නැහැ... DJ Trading ඒකෙන් අරගෙන තියෙන්නේ.. දැන් ඒ කම්පනියෙන් මේකිට නඩු දාල... දෙසැම්බර් මාසේ නඩුව... සම්පුර්ණ මුදල ගෙවන්න කියලා... පොලිසියේ පැමිණිලි කලත්, කියල තියෙන්නේ බයික් එක තියෙන තැන කියන්න ගෙනත් දෙන්නම් කියල...
කොහොමද මේ ගැන හොයන්නේ..
අපිට බයික් එක ලැබුන නම් ඇති...
හොයාගන්න පුළුවන් ක්රමයක් තියෙනවද....
ඉන්ස්යුවරන්ස් ලයිසන් වගේ එවුව අලුත් කරන්න අයිතිකාරයම ඉන්න ඕනද...

)
ඕකෙ වරදකරු වෙන්නත් අවුරුදු 3ක් වත් යයි. දැන්ම වහ ගන්න එපා කියහන්. වහ බෝතලේ කල් පනිනව.. හැබැයි ඊට කලින් ක්රම ගනනාවක් තියෙනව. ඒ තමයි