බයික් ගැන දන්නා කට්ටිය එන්න

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බයික් ගැන දන්නා කට්ටිය එන්න

    මගේ අඳුරන නංගි කෙනෙක් ප්ලැටිනා බයික් එකක් අරගෙන 2013.. එයාගේ නමට අරගෙන තියෙන්නේ... අරගෙන සතියකින් එයාගේ මිනිහ බයික් එකත් අරගෙන වෙන කෙල්ලෙක් එක්ක පැනල ගිහිං... දැන් මේකි නඩුවක් එහෙම කියල ඩිවෝස් වෙලා ඉන්නේ... ඒත් බයික් එක ගැන කිසිම ආරංචියක් නැහැ... වාරික ගෙවලත් නැහැ... DJ Trading ඒකෙන් අරගෙන තියෙන්නේ.. දැන් ඒ කම්පනියෙන් මේකිට නඩු දාල... දෙසැම්බර් මාසේ නඩුව... සම්පුර්ණ මුදල ගෙවන්න කියලා... පොලිසියේ පැමිණිලි කලත්, කියල තියෙන්නේ බයික් එක තියෙන තැන කියන්න ගෙනත් දෙන්නම් කියල...
    කොහොමද මේ ගැන හොයන්නේ..
    අපිට බයික් එක ලැබුන නම් ඇති...
    හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද....
    ඉන්ස්යුවරන්ස් ලයිසන් වගේ එවුව අලුත් කරන්න අයිතිකාරයම ඉන්න ඕනද...
     
    keenk2n

    Active member
  • Aug 17, 2007
    387
    36
    28
    Kiribathgoda
    Ai yako policeye paminillak dapanko ussan gihin kiyala. ara minihawa sakai kiyapan, ahema thiyena thak kiyanna kiyala kiyanna ba unta. complain akak dapiya
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Ai yako policeye paminillak dapanko ussan gihin kiyala. ara minihawa sakai kiyapan, ahema thiyena thak kiyanna kiyala kiyanna ba unta. complain akak dapiya

    ඒ මිනිහ බයික් ඒක අරගෙන වෙන කෙනෙක් එක්ක පැනල ගිහින් කියල ඒ දවස් වලමයි දාල තියෙන්නේ... එතකොටත් කියල තියෙන්නේ තියෙන තැනක් කියන්න ගෙනත් දෙන්නම් කියල... අපි දන්නා හැම තැනම බැලුව... කෑලි ගලවල විකුනලද මන්ද.. හොයාගන්න ලැබුනේ නැහැ... උසාවියෙන් කියල පොලිසියේ පැමිණිලි කරන්න කියල, ඒත් අන්තිමට පොලිසියෙන් ලැබෙන්නේ එකම පිළිතුර..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Lease karala gaththa nam usawiye gihin aththa kiyanna. Ethakota lease eka deepu company eka insurance eken claim eka gannawa.
    Usawi noya berenna nam bike eka hoyala dunnath wadak naha salli gewanna wenwa. Leasing company ekata oya parana bike eken wadak naha. Un try karanne salli ganna. Bike eka hoyala dunnata un shape wenne naha unta laaba wena widiyata warika gewala naththan un nadu daanawa.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Lease karala gaththa nam usawiye gihin aththa kiyanna. Ethakota lease eka deepu company eka insurance eken claim eka gannawa.
    Usawi noya berenna nam bike eka hoyala dunnath wadak naha salli gewanna wenwa. Leasing company ekata oya parana bike eken wadak naha. Un try karanne salli ganna. Bike eka hoyala dunnata un shape wenne naha unta laaba wena widiyata warika gewala naththan un nadu daanawa.

    ගොඩක් ස්තුතියි...
    ලීස් කරලා තමයි අරගෙන තියෙන්නේ.. ඒ නංගිව කවුද කෙනෙක් බය කරලා තියෙනවා නඩුවේදී ගෙවන්න බැරි උනොතින් හිරේ ඉන්න තමයි වෙන්නේ කියල... දෙසැම්බර් වෙනකන් හම්බ නොවුනෝතින් වහ බොනවමයි කියල කිවුවේ.. මට ඕන කරපු උත්තරේ ඔයාගෙන් ලැබුනා... මේ පොස්ට් එක එයාට පෙන්නුවම හරි... BAE නම්බරයක් බයික් එක...
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මේකෙදි බයික් එක හම්බෙන එක පාඩුයි බන් !

    අරූ අවුරුදු 2ක් තිස්සේ පැදපු ප්ලැටිනා එක 45කට වික්කත් වාරිකයි + පොලියයි දාන්න බර ගානක් අතින් තව දාන්න වෙයි !

    ඩිවොස් නඩුවකුත් තියන එකේ අනිවා පොර අරන් පැන්නා කියලා ඔප්පු කරන්න පුළුවන් වෙයි. එ් නිසා ඇත්ත සීන් එකේ විදිහටම වැඩ කරපන්..! ෆිනැන්ස් කම්පැණි එක ඉන්ෂෝරන්ස් එකෙන් එක ගනී. (එත් 2013 අරං පැන්න එක මේ අවුරුද්දේ ෆුල් ඉන්ෂෝරන්ස් නැත්තම් උන් ගෙවන එකකුත් නෑ, දන් නෑ:confused:)

    අනේ මන්දා බන් ලෝයර් කෙනෙක්ගෙන් අහපන් ඕක හරියටම බයික් එක හොයන්න කලින් !

    ඩිවෝස් උන නංගිලාට පිහිට වෙන අයියලාට හම්බෙන කටු නේ මචං ඉතින් !
    :baffled::baffled::baffled:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබටත් අයියේ සෙට් වෙන්නේ ලොවෙත් නැති ප්‍රශ්න... :baffled:

    කෙල්ල බය වෙලා හිරේ විලංගුවේ වැටෙන්න වෙයි කියල... ඒ නිසා මම කිවුව උදවුවක් කරන්නම් කියල... අපේ ඇඩ්මින් ඇතුළු ගොඩක් දෙනෙක් බයික් සම්බන්දව දන්නා නිසා තමයි ත්‍රෙඩ් එකක දැම්මේ... එතකොට එයාට පෙන්වන්න පුළුවන් කොමෙන්ට් ටික...
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,913
    6,568
    113
    ගග අද්දර
    කෙල්ල බය වෙලා හිරේ විලංගුවේ වැටෙන්න වෙයි කියල... ඒ නිසා මම කිවුව උදවුවක් කරන්නම් කියල... අපේ ඇඩ්මින් ඇතුළු ගොඩක් දෙනෙක් බයික් සම්බන්දව දන්නා නිසා තමයි ත්‍රෙඩ් එකක දැම්මේ... එතකොට එයාට පෙන්වන්න පුළුවන් කොමෙන්ට් ටික...

    ත්‍රෙඩ් එක පෙනන්නවා නම් දැන්ම පෙන්නන්න. තව ඉස්සරහට මොනවා වැටෙයිද දන් නැහැ. දන්නවනේ ඉතින්. ;);)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    ගොඩක් ස්තුතියි...
    ලීස් කරලා තමයි අරගෙන තියෙන්නේ.. ඒ නංගිව කවුද කෙනෙක් බය කරලා තියෙනවා නඩුවේදී ගෙවන්න බැරි උනොතින් හිරේ ඉන්න තමයි වෙන්නේ කියල... දෙසැම්බර් වෙනකන් හම්බ නොවුනෝතින් වහ බොනවමයි කියල කිවුවේ.. මට ඕන කරපු උත්තරේ ඔයාගෙන් ලැබුනා... මේ පොස්ට් එක එයාට පෙන්නුවම හරි... BAE නම්බරයක් බයික් එක...
    ඔවු ඒක ඇත්ත. නඩුවේ වරදකරු වෙලා ගෙවන්න බැරි උනොත් හිරේ. :yes: ඕකෙ වරදකරු වෙන්නත් අවුරුදු 3ක් වත් යයි. දැන්ම වහ ගන්න එපා කියහන්. වහ බෝතලේ කල් පනිනව.. හැබැයි ඊට කලින් ක්‍රම ගනනාවක් තියෙනව. ඒ තමයි
    1.නඩුව දිනන්න කතා කරන එක.
    2.වරද පිලිගෙන පහසු ක්‍රමයකට ගෙවන්න එකග වෙන එක. ලෝයර්ට කිව්වාම කරල දෙනව
    ගෙවන්න ආදයමක් නැති බවට ඔප්පු උනොත්
    3.ගැරන්ටර්z ලගෙන් අයකරගන්න හදන එක
    4.වත්කම වලින් අය කරගන්න හද එක.
    5.හිරේට දාන එක.
     
    • Like
    Reactions: labu gediya