බයික් ගැන දන්න අය එන්න

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    Demak DZM 200 2016 මචංලා මේ බයික් එක හොඳද, parts තියෙනවද, අය විකුණන්න බලාගෙන නෙවෙයි ගන්නේ, වැඩිය දුර යන් නෑ, බයික් ගැන දන්න අය පොඩි අදහසක් දෙන්න,
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    madushanka.mj

    Active member
  • Apr 21, 2014
    305
    71
    28
    Demak DZM 200 2016 මචංලා මේ බයික් එක හොඳද, parts තියෙනවද, අය විකුණන්න බලාගෙන නෙවෙයි ගන්නේ, වැඩිය දුර යන් නෑ, බයික් ගැන දන්න අය පොඩි අදහසක් දෙන්න,
    ganna epa bn nikamata parts gena hoyala balapanko.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    බ්‍රො...
    වෙන එකක් බලනවා නම් හොදයි... :sorry:

    ගෙනාපු උනුත් නැ ඔය බයික් ජාතිය :(
    ගත්ත උන් අනාත උනා..

    පාර්ට්ස් හිඟයි,
    මිකැනික්ලා ගෙ හැකියාවෙන් හදන පොයින්ට් ඇති, ආදෙක පාර්ට්ස් දාලා...

    මේ කාලෙ හැටියට නම් සෙට් නැති වෙයි බන්
    රටින් එන පාර්ට්ස් එහෙමත් අඩුයි නෙහ්....
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    Parts හිගයි

    අපෝ පැත්ත පලාතේ බලන්නවත් එපා. ඉන්දියන් ලඩි දාහෙන් එකයි ඊට වඩා

    බ්‍රො...
    වෙන එකක් බලනවා නම් හොදයි... :sorry:

    ගෙනාපු උනුත් නැ ඔය බයික් ජාතිය :(
    ගත්ත උන් අනාත උනා..

    පාර්ට්ස් හිඟයි,
    මිකැනික්ලා ගෙ හැකියාවෙන් හදන පොයින්ට් ඇති, ආදෙක පාර්ට්ස් දාලා...

    මේ කාලෙ හැටියට නම් සෙට් නැති වෙයි බන්
    රටින් එන පාර්ට්ස් එහෙමත් අඩුයි නෙහ්....
    thanks මචංලා, එහෙනම් ඒ අදහස අයින් කරගන්න ඒක හොදයි වගේ,
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    Demak DZM 200 2016 මචංලා මේ බයික් එක හොඳද, parts තියෙනවද, අය විකුණන්න බලාගෙන නෙවෙයි ගන්නේ, වැඩිය දුර යන් නෑ, බයික් ගැන දන්න අය පොඩි අදහසක් දෙන්න,
    පිස්සුද යකෝ. ඕකේ parts නෑ. මෝඩ යකෙක් වගේ කර ගහන්න නම් එපා ඔන්න. අඩුවට දෙන්නේ ඒකයි. open papers තියන් අනිවා අතින් අතට යන බඩුවක් වගේ ඇති බයික් එක. 😩
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    කීයක් කියනවද?
    160000
    බජට් කොහොමද බන්?
    දැන් ජපනක් නම් අස්ප ගනන් කියන්නෙ :(
    ඔව් බං ඩියෝ එහෙම පට්ට ගනන්, බජට් එකනම් 250000 ක් වගේ බං

    පිස්සුද යකෝ. ඕකේ parts නෑ. මෝඩ යකෙක් වගේ කර ගහන්න නම් එපා ඔන්න. අඩුවට දෙන්නේ ඒකයි. open papers තියන් අනිවා අතින් අතට යන බඩුවක් වගේ ඇති බයික් එක. 😩
    තැන්ක්ස් බ්‍රෝ, ඔව් ඔව් ගන් නෑ බං
    ------ Post added on May 16, 2023 at 10:28 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    160000

    ඔව් බං ඩියෝ එහෙම පට්ට ගනන්, බජට් එකනම් 250000 ක් වගේ බං
    Dio පුම්බපු ගනන් බන්...

    Platina අකුරු 3
    Discover 125 අකුරු 3
    CT 100 අකුරු 3
    (මම දැන්මේ අවම නඩත්තු වියදම් යන කොමන් බයික් මොඩෙල්, )

    ස්කුටර් නම් මේ මොඩෙල් තමයි බජට් එකෙ ඇත්තෙ...

    Hero Pleasure ස්කුටර් අකුරු 3ක්
    Honda Activa ස්කුටර් අකුරු 3
    TVS Wego Scooter
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    160000
    ------ Post added on May 16, 2023 at 10:28 PM
    හොඳ තත්වෙ තියනම් පාඩු නෑ.

    කලින් බයික් එකක් තිබිල නැත්නම් ඕකට යන්න එපා.
    ------ Post added on May 16, 2023 at 10:38 PM
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    Dio පුම්බපු ගනන් බන්...

    Platina අකුරු 3
    Discover 125 අකුරු 3
    CT 100 අකුරු 3
    (මම දැන්මේ අවම නඩත්තු වියදම් යන කොමන් බයික් මොඩෙල්, )

    ස්කුටර් නම් මේ මොඩෙල් තමයි බජට් එකෙ ඇත්තෙ...

    Hero Pleasure ස්කුටර් අකුරු 3ක්
    Honda Activa ස්කුටර් අකුරු 3
    TVS Wego Scooter
    අඩෝ තැන්ක්ස් මචං, honda activa අකුරු 3 තියෙනවා 250ක් කියනවා, ඒවට parts එහෙම aulak නැද්ද මචං
    හොඳ තත්වෙ තියනම් පාඩු නෑ.

    කලින් බයික් එකක් තිබිල නැත්නම් ඕකට යන්න එපා.
    ------ Post added on May 16, 2023 at 10:38 PM
    කලින් බයික් එකක් තිබුණේ නෑ බං , මේ ඉස්සරලාම ගන්න හදන්නේ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    අඩෝ තැන්ක්ස් මචං, honda activa අකුරු 3 තියෙනවා 250ක් කියනවා, ඒවට parts එහෙම aulak නැද්ද මචං
    දන්න කොල්ලෙක් ලඟ නම් තියෙනවා, උ නම් සර්විස් එකක් දාගෙන පදිනවා කාලයක්...
    හොන්ඩා පාර්ට්ස් නම් අවුල් නැ....

    තව කොමෙන්ට්ස් දාවි, පර්සනල් එක්පිරියන්ස් :D එවත් බලන්න
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වැඩි විස්තර ඔනෙ නෑ
    මගදි දැක්කොත් අහක බලන් පලයන්

    මෙහෙම දෙයක් තියනව
    උබ මොටර් බයික් මිකැනික් කෙනෙක් නන් හෝ ෆ්‍රී උබට ඒ සර්විස් එක ගන්න පුලුවන් නන්
    අඩුවට ගනින් 2017-2018 වගෙ එකක්. අරන් පට්ට ගහන්න තියෙන්නෙ මැච් වෙන කෑලි දදා

    කලින් බයික් එකක් තිබුණේ නෑ බං , මේ ඉස්සරලාම ගන්න හදන්නේ

    believe me
    go for a CT100/ Platina or GN125H

    you will not regret it

    ------ Post added on May 17, 2023 at 12:25 AM