බයික් චන්ඩියා

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    Mama kiyanne na methanadi bike kaaraya karapu wade hari kiyala. Eth bahutharayak Bike wala yanne duppath minissu ne ban. Wahana wala yana un poddak salakilimath wenna one. Mokada anthimata balanna one lokuma de daruwekta amma kenek thaththa kenek nathi wena eka nawattanganne mokomada kiyala balana eka. Eka thama manussakama kiyanne.
    Bike kaarayo ekka tharahata unwa wahana wala happila marenakan balan inne kiyala comment daala tiyena aiyyala manussa jiwithekata wada yakada kaali value karana minissu wechcha eka nan harima kanagatui. umbala podi kaale umbalage ammala thaththalath paare wahana walata yata wela marila giya nan umbalath owa therei.
    Anika umbalath parawal paninawa kiyala mathaka thiayagena talks deepalla.
    දුප්පත් පොහොසත් කතාව මෙතනට අදාල නෑ
    මාර්ග නීතියට අනුව කව්රු කව්රුත් පාරේ ගියානං ඇති
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    අද කාලේ උන් එක්ක ප්‍රශ්ණයක් කතා කරල විසඳ ගන්න බෑ බන්! බයික්, ත්‍රීවීල් එක්ක යනකොට බොහොම කල්පනාවෙන් යන්න ඕන, යන්තම් මොනව හරි වුනොත් මුන් ටක් ගාලා ගැන්සියට කතා කරලා තග දාන්න ගන්නවා. පලුවන්නම් ඩෑශ් කැම් හයි කරගන්න. වැඩේ අබ්ලික් කියල තේරුනොත් ටක්ගාල පොලීසියට කෝල් කරන්න, ඒ අතර තුර කෙලින්ම පොලීසියටම යන්න ට්‍රයි කරන්න ඕනා. සමහරක් බයික් ත්‍රීවීල් කාර් කාරයොත් එක්ක පට්ට ඇරියස් එකක් තියන් ඉන්නේ! සමහරු ඉන්නවා, එක පාරක් දෙපාරක් හෝන් කරොත් ඉඩ දෙන්නම නෑ. එහෙන් දානව මෙහෙන් දානවා, කොහෙන් කොහේට හරවනවද කියල හිතාගන්න බෑ. දකුනේ සිග්නල් එක උදේ දාපුවම හවස ගෙදර එනකම්ම වැඩ! පාර මැද ඔහේ U ටන් ගහනවා, බලන් නැතුව පාරට දාලා අපිට ඔරෝනවා! 🥴
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    Car ekata nagala Langama policiyata ganna thynn
    එහෙම යන්න ගියත් බන් වටේ පිටේ ත්‍රීවිල් කාරයෝ බයික් කාරයෝ පන්නන් එනව පැනල යනවා කියල හිතල
    මේ වගේ situation එකකදී නං මොකක් කරන්නද කියල හිතාගන්න බෑ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,544
    113
    එහෙම යන්න ගියත් බන් වටේ පිටේ ත්‍රීවිල් කාරයෝ බයික් කාරයෝ පන්නන් එනව පැනල යනවා කියල හිතල
    මේ වගේ situation එකකදී නං මොකක් කරන්නද කියල හිතාගන්න බෑ

    ඉතින් පැනල තමයි යන්නෙ පන්නන් එන උනුත් එයිනෙ පොලිසියට :yes:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    බයික් වේසිගෙ පුතාට පොලිසියේදී ගහපං ඇට කැඩෙන්න. කාර් කාරයට මැරෙනකන් ගහලා තව පකේ ටෝකුත් දෙනවා
    පොලිසියෙන් ඌව arrest කරන්න තියා උට කිසිම action එකක් ගත්ත කියල මේ video එකේ මම නං දැක්කේ නෑ
    පොලිසියේ තියෙන දුර්වල කම නිසා තමයි ගොඩක් මිනිස්සු නීතිය අතට ගන්නේ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපරාදේ ඕයි මැරෙන්නම යට කරා නම් ඉවරයි. කොහොමත් ඔයවගේ එකෙක්ගේ ළමයෙක් රට ට වැඩක් ඇති එකෙක් වෙයි කියලා හිතන්න බෑ
    After a long time
    එහෙම යන්න ගියත් බන් වටේ පිටේ ත්‍රීවිල් කාරයෝ බයික් කාරයෝ පන්නන් එනව පැනල යනවා කියල හිතල
    මේ වගේ situation එකකදී නං මොකක් කරන්නද කියල හිතාගන්න බෑ
    වාහනේ ඇතුලට වෙලා 119 ගැහුවා නම් හරි නේ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බයික්, වීල් එකෙක් යට උනොත් බහින්නෙ නැතුව් කෙලින්ම ලගම පොලිසියට යන්න තියෙන්නෙ.
    වෙන කොරන්න දෙයක් නැ
    අපරාදේ ඕයි මැරෙන්නම යට කරා නම් ඉවරයි. කොහොමත් ඔයවගේ එකෙක්ගේ ළමයෙක් රට ට වැඩක් ඇති එකෙක් වෙයි කියලා හිතන්න බෑ
    hey
    lon time no see
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ගෑනියි මිනිහයි දැක්කාම කියන්න පුලුවන් චරිත වල හැටි, ගොඩක් උන්ට තියෙන්නෙ කුහක කම, ඌ රෝද 4, මම රෝද 2 :)
    අඩු කුලේ උන්ට Hard wire වෙලා එන්නේ ඕක