බයික් එකේ පිටිපස්සෙ ටයර් එක තට්ටෙ වගේ . කොහ්න්ද මේකට එකක් අඩු ගානට දාගන්න තියෙන්නෙ කොලඹ අවට . රීබිල්ඩ් කරන්න පුලුවන්ද ටියුබ්ලස් . 120/80
aluth ekak danna.බයික් එකේ පිටිපස්සෙ ටයර් එක තට්ටෙ වගේ . කොහ්න්ද මේකට එකක් අඩු ගානට දාගන්න තියෙන්නෙ කොලඹ අවට . රීබිල්ඩ් කරන්න පුලුවන්ද ටියුබ්ලස් . 120/80
ප්රශ්නයක් ඇහුවහම බල්ලට වගේ බනිනවaluth hoda ekak dapan goda wedakan koran natuwa. tiyana ekama waahane saha maseta peya keeyak wadi wela yana waahane da? umbata wagema waahanetat ehemmama salakapan. bike padinawa kianne long term leda
podi ganak deela seat ekak dagan nathi un inne. puka revila gihin konde amaru avilla , accident wela hospital gaane laginna hodai. seat ekak tire ekak dan na



රිබිල්ඩ් දාන්න එපා.අලුත් එකක් අරන් දාපන්. මේ දවස් වල dsi site එකේන් credit card එකට ගෙවන්න ගන්න පුළුවන්.
එලියෙන් ගත්තොත් තව 2000 විතර අඩුවෙන් ගන්න පුලුවන් වේවි. සියැට් එක මීට වඩා අඩුවට ඇති.
https://dsityreshop.com/product/discovery-120-80-17-tyre/

adoo na ban. aul ganna epa. aduwata kiala na hama dema ganan. koma hari aluth tire ekak neme dekama daganin puluwan nam. benz ganna ba ne. tiyana eke wat sape yannaප්රශ්නයක් ඇහුවහම බල්ලට වගේ බනිනව
දෙමව්පියො වත් ඔහොම බනින්නෙ නෑ . තෑන්ක්ස් බොක්ක
adoo na ban. aul ganna epa. aduwata kiala na hama dema ganan. koma hari aluth tire ekak neme dekama daganin puluwan nam. benz ganna ba ne. tiyana eke wat sape yanna

රීබිල්ඩ් ගැස්සෙන්න හැකියි.බයික් එකේ පිටිපස්සෙ ටයර් එක තට්ටෙ වගේ . කොහ්න්ද මේකට එකක් අඩු ගානට දාගන්න තියෙන්නෙ කොලඹ අවට . රීබිල්ඩ් කරන්න පුලුවන්ද ටියුබ්ලස් . 120/80
පිස්ස්සුද බ්රෝ ඒ ගානට තියනවනම් දැන් දානව . 18ක් 20ක් වෙනවරීබිල් කරන්නෙ ලොරි ටයර්නෙ.
ඕක අයින් කරල, සියැට් බ්රෑන්ඩ් එකෙන් එකක් දාගන්න. 8 - 10 ට වගෙ ඇති දැන්

ok broමතක ඇතුව manufacture date එක බලලා අලුත් එකක්ම ගනින් සමහර තැන වලින් උබට අඩුවට සෙට් වෙයි අවරුද්දකට වැඩ පරණ ඒවා, tyer පරණ වෙනකොට ෆ්ලෙෂිබිලිත්ය එක අඩු වෙලා තැනින් තැන crack වෙලා ඉක්මනට ගෙවිල යනවා