බයික් තියෙන කොල්ලො එන්න

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    master pump eke washer gihin ati.. galwala balanna one ban

    හැඩල් එකේ එකද මචං? ඒක අලුත් එකක් මචං වැඩ කරනව හොඳට. මම කීප සැරයක් බ්ලීඩ් කරා හොඳට ඔයිල් පුෂ් කරනව.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමත් ඇතිල්ලි ඇතිල්ලි තමයි යන්නෙ බටර් වගේ නම් යන්නෙ නැ...
     
    • Like
    Reactions: kinkon

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    bike kiyanne 3rd clz wahanayak ban oka wikunala bus ekaka palayan..
    Matanam pennan ba bike godak gewal issaraha nawttala tiyanakota..eeewww..😑😑😶😶
    Eeye idamak Balanna Giya e idamath epa una aithi karayage puthage yaluwange bike 5k withara unge ge issaraha gahala..
    🖕😂 නෙදකින්,, ඕක උබේ අවුලක් බන්.. කොල්ලෙක් බයික් එකකට 3rd class වාහනයක් කියනව දැක්කමයි. මමනම් කෑල්ලට වඩා ආදරෙයි මගේ බයික් එකට. ඇත්ත කියාපන්? clutch balance බැරිනිසා clutch bike පදින්න බැරි එකෙක් නේද උබ?
     
    • Like
    Reactions: libero

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,629
    113
    කොහොමත් ඇතිල්ලි ඇතිල්ලි තමයි යන්නෙ බටර් වගේ නම් යන්නෙ නැ...
    අත්දැකීමෙන් නේද කියන්නේ උයා?
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    bike kiyanne 3rd clz wahanayak ban oka wikunala bus ekaka palayan..
    Matanam pennan ba bike godak gewal issaraha nawttala tiyanakota..eeewww..😑😑😶😶
    Eeye idamak Balanna Giya e idamath epa una aithi karayage puthage yaluwange bike 5k withara unge ge issaraha gahala..
    thoo bike ekkwath padaganna bari buru pakekda koheda?bikewalin kagewath status maninna baha.
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    Mageth oya lede thibuna bike eka peraluna deparakma disk eka hirawena wadi nisa.Palleha repair kit eka damma corona walata kalin original 550 ta pulsar 180. Uda repair kit damma 850i ethh hari giye na passe uda pump set eka galawala aluth china pump set ekama damma 1000 i unee.dan tikak break adui habai leda na.mata epa wela thibbe bike ekath peralila thuwala una hinda. bike eka auth nm aniwa ubeth uda pump eke case eka tyenne.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පිස්ටන් එකේ රබර් කෑලි වලට රබර් ග්‍රීස් දාන්න... නෝමල් ග්‍රීස් දැම්මම රබර් කෑලි කර වෙනවා...