බයික් තියෙන කොල්ලො එන්න

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මචං උබලගේ බයික් එකේ ඉස්සරහ disk break තියනෙවනම් විතරයි මේ උදව්ව කරන්න පුලුවන්. මචං පුලුවන්නම් බයික් එකේ සෙන්ටර් ස්ටෑන්ඩ් එක ගහල බයික් එකේ ඉස්සරහ රෝදෙ කරකවල බලන්න ඒක හෙන freely කරකැවිල නතර වෙනවද එහෙම නැත්නම් ටිකක් තදට කරකැවිල ගොඩක් ඉක්මනට නතර වෙනවද කියල.

    ලොකු උදව්වක් බන්. ;)
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මචං උබලගේ බයික් එකේ ඉස්සරහ disk break තියනෙවනම් විතරයි මේ උදව්ව කරන්න පුලුවන්. මචං පුලුවන්නම් බයික් එකේ සෙන්ටර් ස්ටෑන්ඩ් එක ගහල බයික් එකේ ඉස්සරහ රෝදෙ කරකවල බලන්න ඒක හෙන freely කරකැවිල නතර වෙනවද එහෙම නැත්නම් ටිකක් තදට කරකැවිල ගොඩක් ඉක්මනට නතර වෙනවද කියල.

    ලොකු උදව්වක් බන්. ;)
    Freely කැරකෙනවා මගෙ නම්, ඒත් සමහර බයික් වල පොඩ්ඩක් ඇතිල්ලෙන ගතියක් තියෙන්න පුළුවන්, disk එක රත් වෙන්නෙ නැත්තම් ලොකු කේස් එකක් නෙමේ ඕක

    bike kiyanne 3rd clz wahanayak ban oka wikunala bus ekaka palayan..
    Matanam pennan ba bike godak gewal issaraha nawttala tiyanakota..eeewww..😑😑😶😶
    Eeye idamak Balanna Giya e idamath epa una aithi karayage puthage yaluwange bike 5k withara unge ge issaraha gahala..
    ලෙඩක් බන් ඕක:LOL:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    bike kiyanne 3rd clz wahanayak ban oka wikunala bus ekaka palayan..
    Matanam pennan ba bike godak gewal issaraha nawttala tiyanakota..eeewww..😑😑😶😶
    Eeye idamak Balanna Giya e idamath epa una aithi karayage puthage yaluwange bike 5k withara unge ge issaraha gahala..
    ඔව් පුතිලා බයික් විකුණලා කෝච්චි ගනිල්ලා. නැත්තං මූට මේ කපේ ඉඩමක් ගන්න වෙන්නේ නෑ. පව් නේ හලෝ :eek:
     
    • Haha
    Reactions: Solo Rider

    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,115
    494
    113
    Gampaha
    මචං උබලගේ බයික් එකේ ඉස්සරහ disk break තියනෙවනම් විතරයි මේ උදව්ව කරන්න පුලුවන්. මචං පුලුවන්නම් බයික් එකේ සෙන්ටර් ස්ටෑන්ඩ් එක ගහල බයික් එකේ ඉස්සරහ රෝදෙ කරකවල බලන්න ඒක හෙන freely කරකැවිල නතර වෙනවද එහෙම නැත්නම් ටිකක් තදට කරකැවිල ගොඩක් ඉක්මනට නතර වෙනවද කියල.

    ලොකු උදව්වක් බන්. ;)
    free kerakenawa
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පදින කොට යකඩ ඇතිල්ලෙන සද්දෙ ඇහෙනවද ? ඩිස්ක් එකෙ ඉතාම ලාවට/ පොඩී .... සද්දයක් එක්ක ගෑවෙන එක සාමාන්යයි. 2km වගෙ ඉස්සර බ්‍රෙක් ගහන්නෙ නැතුව ගිහින් බලපන් ඩිස්ක් එක අතින් අල්ලන් ඉන්න බැරි තරමට රත් වෙලාද කියල. සාමන්යෙන් පෑඩ්ස් දාපු අලුත් < 50-100KM ඩිස්ක් එකෙ වදින එක අවුලක් නෑ. ඊටත් පස්සෙ සෑහෙන්න වදිනව නන් අවුලක්,

    එක්කො,
    1. ඉස්සර බ්‍රේක් යුනිට් එකේ repair kit එක දාන්න වෙයි.
    2. නැත්නන් පෑඩ්ස් ඇදේට සෙට් වෙනවා වෙන්නත් පුලුවන්(බලපන් ගෙවෙන්නෙ ඇදේටද කියල )
    3. ඩිස්ක් එක ඇද වෙලා වෙන්නත් පුලුවන්

    මොකද්ද bike එක
     
    රෝදෙ පට්ට තද උනා බන්. තල්ලු කරගන්නවත් අමාරු ගානට. මම කැලිපර් එකක ගලවල පිස්ටන් ටිකක් උස්සල වටේට ග්‍රීස් ලා පිහදැම්ම. ස්ලයිඩින් පින්ස් ග්‍රීස් කරා. පිෂ්ටන් කීපසැරයක් උඩට පහලට කරල ආයෙ හයි කරල. අලුත් dot3 ඔයිල් දාල ස්ස්ටම් එකකම bleed කරා air අයින් වෙන්න. ඒ කරාම තද ගතිය ගොඩක් අඩු උනා. ඒත් මම ටිකක් තදින් බ්‍රෙක් ගැහුවම ආපහු වීල් එක ටිකක් තදයි හැබැයි කලින් තරම්ම නෑ. මචං පිෂ්ටන් හිර වෙන සීන් එකක් වගේ නේද? මාස්ටර් සිලිංඩර් කිට් එක ලඟදි දැම්මෙ මචං. ඒකෙ අවුලක් නෑ. බයික් එක පස්සර් 150යක්.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    රත් වෙනවද කියල බලන්න.
    කරකවල අත ඇරියම වටයක් විතර ෆ්‍රී කරකරවෙනවනං අවුලක් නෑ.
    මම කීපසැරයක් බ්‍රෙක් ගහ ගහ ටෙස්ට් කරා ඩිස්ක් එක රත් වෙනව බන්. වටයක් විතර කරකැවෙනව ඒත් තද ගතිය වැඩි වගේ.
    පිෂ්ටන් කිට් එකක් කීයක් විතර වෙයිද බන්?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මම කීපසැරයක් බ්‍රෙක් ගහ ගහ ටෙස්ට් කරා ඩිස්ක් එක රත් වෙනව බන්. වටයක් විතර කරකැවෙනව ඒත් තද ගතිය වැඩි වගේ.
    පිෂ්ටන් කිට් එකක් කීයක් විතර වෙයිද බන්?
    ගණංනං දන්නෑ. බජාජ්ම දාන්න ඕනෙ නෑ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    රෝදෙ පට්ට තද උනා බන්. තල්ලු කරගන්නවත් අමාරු ගානට. මම කැලිපර් එකක ගලවල පිස්ටන් ටිකක් උස්සල වටේට ග්‍රීස් ලා පිහදැම්ම. ස්ලයිඩින් පින්ස් ග්‍රීස් කරා. පිෂ්ටන් කීපසැරයක් උඩට පහලට කරල ආයෙ හයි කරල. අලුත් dot3 ඔයිල් දාල ස්ස්ටම් එකකම bleed කරා air අයින් වෙන්න. ඒ කරාම තද ගතිය ගොඩක් අඩු උනා. ඒත් මම ටිකක් තදින් බ්‍රෙක් ගැහුවම ආපහු වීල් එක ටිකක් තදයි හැබැයි කලින් තරම්ම නෑ. මචං පිෂ්ටන් හිර වෙන සීන් එකක් වගේ නේද? මාස්ටර් සිලිංඩර් කිට් එක ලඟදි දැම්මෙ මචං. ඒකෙ අවුලක් නෑ. බයික් එක පස්සර් 150යක්.

    මේ ඔක්කොමත් කලා නන් පිස්ටන් එකේ repair kit එකත් දාල බලපන් , කාට හරි පෙන්නල බැලුවෙ නැද්ද?
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මේ ඔක්කොමත් කලා නන් පිස්ටන් එකේ repair kit එකත් දාල බලපන් , කාට හරි පෙන්නල බැලුවෙ නැද්ද?

    මචං පිෂටන් රෙපයාර් කිට් එකක් කීයක් විතර වෙනවද කියල අයිඩියා එකක් තියෙනවද?

    අනිත් එක පිෂ්ටන් ඒවට හානියක් නොවන විදියට ගලවල ගන්න තියෙන ටූල් එකේ නම දන්නවද? මට බයයි මචං ෂොප් එකකට අරන් යන්න ගියොත් එන්නේ තවත් ලෙඩක් හදන්.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    bike kiyanne 3rd clz wahanayak ban oka wikunala bus ekaka palayan..
    Matanam pennan ba bike godak gewal issaraha nawttala tiyanakota..eeewww..😑😑😶😶
    Eeye idamak Balanna Giya e idamath epa una aithi karayage puthage yaluwange bike 5k withara unge ge issaraha gahala..
    Nodakin gon pakaya
    Bike koheda hutto 3rd class wahanayak wenne? Anik ratawal wala car thama 3 rd class wahana. Bike thama ganan wadi.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මචං පිෂටන් රෙපයාර් කිට් එකක් කීයක් විතර වෙනවද කියල අයිඩියා එකක් තියෙනවද?

    අනිත් එක පිෂ්ටන් ඒවට හානියක් නොවන විදියට ගලවල ගන්න තියෙන ටූල් එකේ නම දන්නවද? මට බයයි මචං ෂොප් එකකට අරන් යන්න ගියොත් එන්නේ තවත් ලෙඩක් හදන්.

    මගෙ කලින් තිබුන GN එකක්, එකෙ 3500ක් වගෙ උනා Japan kit ekak . Pulsar ඊට අඩුයි. tools නන් දන්නෙ නෑ බන්. දානවා නන් genuine kit එකම දාපන්. මල වදෙ නැත්නන්.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මගෙ කලින් තිබුන GN එකක්, එකෙ 3500ක් වගෙ උනා Japan kit ekak . Pulsar ඊට අඩුයි. tools නන් දන්නෙ නෑ බන්. දානවා නන් genuine kit එකම දාපන්. මල වදෙ නැත්නන්.

    thank you mahoan :yes:
     
    tigerX

    Junior member
  • Sep 17, 2017
    37
    31
    18
    Kandy
    bike kiyanne 3rd clz wahanayak ban oka wikunala bus ekaka palayan..
    Matanam pennan ba bike godak gewal issaraha nawttala tiyanakota..eeewww..😑😑😶😶
    Eeye idamak Balanna Giya e idamath epa una aithi karayage puthage yaluwange bike 5k withara unge ge issaraha gahala..
    hamotama loku loku wahana ganna bane thamanta tiyana de gana sathutu weyan anunge dewal gana balu katha nokiya ubata wada salli karayek ubata tiyana eka gana balu katha kiyanawata uba kamati nane