බයික් තීවිල් මිල ඉස්සරහට.....?

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    Threewheel nam danne na. Bike nam mara widiyata yanne. 2019 wego ehema ad dapu pamawa witharai yana seen ekak thiyenne.

    Ct-100,platina වලටත් හොද ඉල්ලුමක් තියෙනවා.
     
    • Like
    Reactions: EvelynCarnahan

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,076
    1
    15,892
    113
    petrol wada karana bike mila udata yanne bn

    U අකුරු CT 100 එකකුත් දැන් 2කට කිට්ටුයි ගනන් :(
     
    • Like
    Reactions: EvelynCarnahan

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මිල වැඩි වෙනවා ඩොලර් එක වැඩි නිසා. ලංකාවේ තියෙන කසිකබල් ටිකත් රත්තරන් මිලට යයි ඒ කාලෙට. වාහනයක් ගන්න හීන දකින උන්ට ඒවා හීනයක්ම කළා නන්දසේන බැල්ලිගෙ පුතා ඇවිත්
     
    • Like
    Reactions: EvelynCarnahan

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    කලින් වැඩි උනා නේ ඒ වේගෙන් වැඩි වෙන්නේ නෑ දැන්
    ස්ටේබල් ගානක තියෙන්නේ
    වාහන නම් බහිනවා දවස ගානේ
    ඒ නිසා ත්‍රිවිලුත් අඩු වෙයි ඉස්සරහට
     
    • Like
    Reactions: EvelynCarnahan

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    අඩු වෙනවා ඕවයෙ පාර්ට්ස් නෑ කසි කනල් m නම්බර් පට්ටගහපු අකුරු 3 ct 100 platina නොදකින් 370 තෙල් ගහල කාර් එකේ යනව .අද නෑව
     
    • Like
    Reactions: EvelynCarnahan