අඩුවෙයි ද? 🤔
allrights Well-known member Sep 26, 2014 7,870 10,394 113 Oct 20, 2022 #2 bike nam adu wena ekak naa bn.... car thiyena unuth dan bike hoyanwa ne petrol ganan nisa Reactions: EvelynCarnahan, supunroxy and wawula
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Oct 20, 2022 #3 නෑ ලංකාවේ අඩුවුනේ මොනවද Reactions: EvelynCarnahan
ChamaraGL Well-known member Oct 1, 2013 8,664 3,381 113 Oct 20, 2022 #4 Engine capacity adu ewa tikak market wage....3wheel nam danne nee Reactions: EvelynCarnahan
kinkon Well-known member Aug 5, 2007 115,937 2 116,010 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 20, 2022 #5 බම්ප් Reactions: EvelynCarnahan
R roja12 Active member Jun 10, 2021 207 115 43 Oct 20, 2022 #6 ඉලෙක්ට්‍රික් වාහන ලබන අවුරුද්දේ එයිද ? ඒ ආවොත් Reactions: EvelynCarnahan
ChamaraGL Well-known member Oct 1, 2013 8,664 3,381 113 Oct 20, 2022 #7 roja12 said: ඉලෙක්ට්‍රික් වාහන ලබන අවුරුද්දේ එයිද ? ඒ ආවොත් Click to expand... Ewi....dan foriegn employers lata denna hadanne... 100% danne nee..eth e aya documents hadanawa kiyala aranchi Reactions: EvelynCarnahan
roja12 said: ඉලෙක්ට්‍රික් වාහන ලබන අවුරුද්දේ එයිද ? ඒ ආවොත් Click to expand... Ewi....dan foriegn employers lata denna hadanne... 100% danne nee..eth e aya documents hadanawa kiyala aranchi
nethumshan Well-known member May 27, 2017 2,713 2,191 113 Oct 20, 2022 #8 Threewheel nam danne na. Bike nam mara widiyata yanne. 2019 wego ehema ad dapu pamawa witharai yana seen ekak thiyenne. Ct-100,platina වලටත් හොද ඉල්ලුමක් තියෙනවා. Reactions: EvelynCarnahan
Threewheel nam danne na. Bike nam mara widiyata yanne. 2019 wego ehema ad dapu pamawa witharai yana seen ekak thiyenne. Ct-100,platina වලටත් හොද ඉල්ලුමක් තියෙනවා.
Max_r Well-known member May 10, 2007 13,082 1 15,894 113 Oct 20, 2022 #9 petrol wada karana bike mila udata yanne bn U අකුරු CT 100 එකකුත් දැන් 2කට කිට්ටුයි ගනන් Reactions: EvelynCarnahan
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Oct 20, 2022 #10 මිල වැඩි වෙනවා ඩොලර් එක වැඩි නිසා. ලංකාවේ තියෙන කසිකබල් ටිකත් රත්තරන් මිලට යයි ඒ කාලෙට. වාහනයක් ගන්න හීන දකින උන්ට ඒවා හීනයක්ම කළා නන්දසේන බැල්ලිගෙ පුතා ඇවිත් Reactions: EvelynCarnahan
මිල වැඩි වෙනවා ඩොලර් එක වැඩි නිසා. ලංකාවේ තියෙන කසිකබල් ටිකත් රත්තරන් මිලට යයි ඒ කාලෙට. වාහනයක් ගන්න හීන දකින උන්ට ඒවා හීනයක්ම කළා නන්දසේන බැල්ලිගෙ පුතා ඇවිත්
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,245 113 Gotland Oct 22, 2022 #11 කලින් වැඩි උනා නේ ඒ වේගෙන් වැඩි වෙන්නේ නෑ දැන් ස්ටේබල් ගානක තියෙන්නේ වාහන නම් බහිනවා දවස ගානේ ඒ නිසා ත්‍රිවිලුත් අඩු වෙයි ඉස්සරහට Reactions: EvelynCarnahan
කලින් වැඩි උනා නේ ඒ වේගෙන් වැඩි වෙන්නේ නෑ දැන් ස්ටේබල් ගානක තියෙන්නේ වාහන නම් බහිනවා දවස ගානේ ඒ නිසා ත්‍රිවිලුත් අඩු වෙයි ඉස්සරහට
inranasingha Well-known member Jan 27, 2008 5,819 1,788 113 රජයේ රෝහල Oct 22, 2022 #12 අඩු වෙනවා ඕවයෙ පාර්ට්ස් නෑ කසි කනල් m නම්බර් පට්ටගහපු අකුරු 3 ct 100 platina නොදකින් 370 තෙල් ගහල කාර් එකේ යනව .අද නෑව Reactions: EvelynCarnahan
අඩු වෙනවා ඕවයෙ පාර්ට්ස් නෑ කසි කනල් m නම්බර් පට්ටගහපු අකුරු 3 ct 100 platina නොදකින් 370 තෙල් ගහල කාර් එකේ යනව .අද නෑව
errors Well-known member Nov 26, 2011 2,296 847 113 kandy Oct 22, 2022 #13 kisima wahanayak adu wenne ne oa wedi wenava nethi wennama Reactions: EvelynCarnahan