බලු වැඩ කරන්න එපා බන් උදවු කරන්න බැරි නම් පැත්තකට වෙලා හිටපන්senal7:20115141 said:
මේ වගේ එවා බලහන්..
kash123:20115155 said:ube baya ithin ubama thamai nathi kara ganna ona , eth bari nam Psychiatrist kenek consult karapan , baya nathi wela self confidence hadaenna drugs thiyenawa.


kash123:20115161 said:ape yaluwek ta thibuna social phobia api uuwa ekkan giya dokek gawata beheth dunna dan oya inne , positive mind eke![]()
BajarEkeLalakka:20115174 said:මුල්න්ම ෆුට් බයික් එකක් පැදපන් පාරෙ. හැබැයි යන්න ඕන විරුද්ධ පැත්තෙන්. ඒ කියන්නේ දකුණෙන්. ඉස්සරහට එන වාහන වලට වෙට්ටු දදා යන්න ඕන. එහෙම වෙට්ටුවක් දාලා අරූ ගිහින් කොහෙ හරි ඇන ගත්තොත් උබේ වාහන වලට තියෙන බය ගිහින්. ඕන එකක් පදින්න පුළුවන් ඊට පස්සෙ. මම නම් පුරුදු වුණෙ එහෙම.![]()
තෑන්ක්ස් මචන්Ysa Karu:20115180 said:මුලින් පුට් සයිකල් පැදපන්.පස්සේ මදුරුවෙක් වගේ පැදපන් පස්සේ ලොකු බයික් එකකට පලයන්
මුල්න්ම ෆුට් බයික් එකක් පැදපන් පාරෙ. හැබැයි යන්න ඕන විරුද්ධ පැත්තෙන්. ඒ කියන්නේ දකුණෙන්. ඉස්සරහට එන වාහන වෙට්ටු දදා යන්න ඕන. එහෙම වෙට්ටුවක් දාලා අරූ ගිහින් කොහෙ හරි ඇන ගත්තොත් උබේ වාහන වලට තියෙන බය ගිහින්. ඕන එකක් පදින්න පුළුවන් ඊට පස්සෙ. මම නම් පුරුදු වුණෙ එහෙම. හැබැයි පොඩ්ඩක් බැනුම් අහන්නත් වෙයි. ඒකට කරන්න තියෙන්නෙ Handfree එකක් ගහන් සයිකල් පදින්න.![]()

හික්ස් thanks banryandok:20115896 said:ඔය බය හැමදාම තියෙන එක හොඳයි..ඔය බය නැති උනාම තමයි බයික්කාරයෝ පියාබන්න හදන්නේ... වෙට්ටු දාන්න යන්නේත්.. උබේ පෙර පිනකට තමයි බය කියන දේ තාම තියෙන්නේ![]()
