බයික් පදින අය මේකත් බලල හිටියොත් හොඳා..
දෙහිවල නැදිමාල හන්දියෙ තමයි මේක වෙලා තියෙන්නෙ පලවෙනිදා රෑ 12.30ට විතර. වයය 21 කොල්ලට නම දිලිත අකලංක, වැල්ලවත්ත කොල්ලෙක්. වැඩ අරිල ගෙදර යනකොට තමයි ඇක්සිඩන්ට් වෙලා තියෙන්නෙ. පාරෙන් බයික් එක එලියට පැනල කාණුවක වැටිල. බයික් එක බැලුවම හිතාගන්න පුලුවන්නේ ඇක්සිඩන්ට් එකේ තරම. හෙමින් යන එක කාට කාටත් ඇගට ගුණයි ඕං.
මෙවන් අකල් මරණ කාටවත් සිදු නොවේවා!!