ado daana kalin podi warning ekak daapan. podi ekek dakkoth iwarai![]()
මේකේ උන් 18+ කියලා දාන වර්නින් එපාම වෙලා නිසයි බන් දැම්මෙ නැත්තේ.!

ado daana kalin podi warning ekak daapan. podi ekek dakkoth iwarai![]()

ත්රීවිල් කාරයෙක් ලගින් යනවනම් දෙපාරක් හිතපන්... උන් එක්ක පාරෙයන්න හරි අමාරුයි. ඇගට කපන්නේ බස්කාරයෝ කපන ගානට.![]()

හොද සිහි බුද්දියෙන් කල්පනාකාරීව, නිසි ආම්පන්න(gear) සහිතව හොද motorcycle එකක් පදිනවා නම් මෙහෙම වෙන්නේ නෑ.

එහෙමමත් නෑ බං. අපේ පැත්තෙන් වරදක් වෙන එක විතරයි අපිට නවත්තගන්න පුළුවන්. ඔය දාල තියෙන ෆොටෝ ඒකට අනූව නම් පේන්නේ මොකක්හරි ලොකු වාහනයකට යට වෙලා වගේ. සමහරවිට බයික් කාරයාගේ වැරැද්ද නොවෙන්නත් පුළුවන්.
පාරට බැස්සම තමයි තේරෙන්නේ කොච්චර පිස්සු කෙලින එවුන් පාරේ ඉන්නවද කියලා. අපි කොච්චර කල්පනාවෙන් ගියත්, කොච්චර හොඳ බයික් එකක ගියත් (ඉන්දියන්, ජපන්, චයිනීස්, යුරෝපියන් මොනවා වුනත්) කොච්චර හොඳ හෙල්මට් එකක් දැම්මත් වැඩක් නැති වෙන වෙලාවල් තියෙනවා අනිත් පැත්තෙන් එන එකා පිස්සු යකෙක් නං.

ඔය මොනා දාල ගියත් පස්සෙන් ඇවිත් හප්පුවොත්..හොද සිහි බුද්දියෙන් කල්පනාකාරීව, නිසි ආම්පන්න(gear) සහිතව හොද motorcycle එකක් පදිනවා නම් මෙහෙම වෙන්නේ නෑ.

හොද සිහි බුද්දියෙන් කල්පනාකාරීව, නිසි ආම්පන්න(gear) සහිතව හොද motorcycle එකක් පදිනවා නම් මෙහෙම වෙන්නේ නෑ.
එහෙමමත් නෑ බං. අපේ පැත්තෙන් වරදක් වෙන එක විතරයි අපිට නවත්තගන්න පුළුවන්. ඔය දාල තියෙන ෆොටෝ ඒකට අනූව නම් පේන්නේ මොකක්හරි ලොකු වාහනයකට යට වෙලා වගේ. සමහරවිට බයික් කාරයාගේ වැරැද්ද නොවෙන්නත් පුළුවන්.
පාරට බැස්සම තමයි තේරෙන්නේ කොච්චර පිස්සු කෙලින එවුන් පාරේ ඉන්නවද කියලා. අපි කොච්චර කල්පනාවෙන් ගියත්, කොච්චර හොඳ බයික් එකක ගියත් (ඉන්දියන්, ජපන්, චයිනීස්, යුරෝපියන් මොනවා වුනත්) කොච්චර හොඳ හෙල්මට් එකක් දැම්මත් වැඩක් නැති වෙන වෙලාවල් තියෙනවා අනිත් පැත්තෙන් එන එකා පිස්සු යකෙක් නං.

අපි කොච්චර වාහනේ හොදින් ගියත් .
ඔය මොනා දාල ගියත් පස්සෙන් ඇවිත් හප්පුවොත්..![]()

මොනා දැම්මත් වෙලාව අාවම යන්න වෙනවා පුතේ . . .
හොඳම උදාහරණය Marco Simoncelli . . . Racing Class Helmet, top of the class Leather, prototype GP bike . . .එ්ත් මැරුණනේ . . .
හැබැයි කිව්වා වගේ හරි රයිඩින්ග් ගියර් එකක් පාවිච්චි කරොත් වෙන්න පුලුවන් හානිය අවම කර ගන්න පුලුවන් . . .
හොඳම උදාහරණය Ulster GP එකේ Guy Martin ගේ අැක්සිඩන්ට් එක . . . 130kmph වගේ වේගෙකදි accident වෙලත් දවස් 3කට පස්සේ ගෙදර යනවා . . . Dainese එකටයි, AGV එකටයි තෑන්ක් කරලා තියෙනවා ඔන්න FB එකේ . . .
මොනා වුනත්,
මැරෙන්න තියෙන බය නිසා, තමන් අාසා කරන දේවල් නොකර හූල්ල හූල්ල මැරි මැරී ජීවත් වෙනවට වඩා මැරෙන එක හොඳයි. . . .