බයික් පදින උන් දැන්ම වරෙව්..!

ElaMans

Member
May 10, 2014
1,268
434
0
ත්‍රීවිල් කාරයෙක් ලගින් යනවනම් දෙපාරක් හිතපන්... උන් එක්ක පාරෙයන්න හරි අමාරුයි. ඇගට කපන්නේ බස්කාරයෝ කපන ගානට. :growl:

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
හොද සිහි බුද්දියෙන් කල්පනාකාරීව, නිසි ආම්පන්න(gear) සහිතව හොද motorcycle එකක් පදිනවා නම් මෙහෙම වෙන්නේ නෑ.
 
randext86

Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    හොද සිහි බුද්දියෙන් කල්පනාකාරීව, නිසි ආම්පන්න(gear) සහිතව හොද motorcycle එකක් පදිනවා නම් මෙහෙම වෙන්නේ නෑ.

    එහෙමමත් නෑ බං. අපේ පැත්තෙන් වරදක් වෙන එක විතරයි අපිට නවත්තගන්න පුළුවන්. ඔය දාල තියෙන ෆොටෝ ඒකට අනූව නම් පේන්නේ මොකක්හරි ලොකු වාහනයකට යට වෙලා වගේ. සමහරවිට බයික් කාරයාගේ වැරැද්ද නොවෙන්නත් පුළුවන්. :(:(:(
    පාරට බැස්සම තමයි තේරෙන්නේ කොච්චර පිස්සු කෙලින එවුන් පාරේ ඉන්නවද කියලා. අපි කොච්චර කල්පනාවෙන් ගියත්, කොච්චර හොඳ බයික් එකක ගියත් (ඉන්දියන්, ජපන්, චයිනීස්, යුරෝපියන් මොනවා වුනත්) කොච්චර හොඳ හෙල්මට් එකක් දැම්මත් වැඩක් නැති වෙන වෙලාවල් තියෙනවා අනිත් පැත්තෙන් එන එකා පිස්සු යකෙක් නං.
     
    සිහිබුද්ධියට ඒකත් අදාලයි මචන්. අපිට අනතුරක් වළක්වාගන්න පුළුවන් වෙන්න ඕන.
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    එහෙමමත් නෑ බං. අපේ පැත්තෙන් වරදක් වෙන එක විතරයි අපිට නවත්තගන්න පුළුවන්. ඔය දාල තියෙන ෆොටෝ ඒකට අනූව නම් පේන්නේ මොකක්හරි ලොකු වාහනයකට යට වෙලා වගේ. සමහරවිට බයික් කාරයාගේ වැරැද්ද නොවෙන්නත් පුළුවන්. :(:(:(
    පාරට බැස්සම තමයි තේරෙන්නේ කොච්චර පිස්සු කෙලින එවුන් පාරේ ඉන්නවද කියලා. අපි කොච්චර කල්පනාවෙන් ගියත්, කොච්චර හොඳ බයික් එකක ගියත් (ඉන්දියන්, ජපන්, චයිනීස්, යුරෝපියන් මොනවා වුනත්) කොච්චර හොඳ හෙල්මට් එකක් දැම්මත් වැඩක් නැති වෙන වෙලාවල් තියෙනවා අනිත් පැත්තෙන් එන එකා පිස්සු යකෙක් නං.

    :yes::yes::yes::yes::yes:
     
    හොද සිහි බුද්දියෙන් කල්පනාකාරීව, නිසි ආම්පන්න(gear) සහිතව හොද motorcycle එකක් පදිනවා නම් මෙහෙම වෙන්නේ නෑ.
    ඔය මොනා දාල ගියත් පස්සෙන් ඇවිත් හප්පුවොත්.. :baffled::baffled:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හොද සිහි බුද්දියෙන් කල්පනාකාරීව, නිසි ආම්පන්න(gear) සහිතව හොද motorcycle එකක් පදිනවා නම් මෙහෙම වෙන්නේ නෑ.

    මොනා දැම්මත් වෙලාව අාවම යන්න වෙනවා පුතේ . . .
    හොඳම උදාහරණය Marco Simoncelli . . . Racing Class Helmet, top of the class Leather, prototype GP bike . . .එ්ත් මැරුණනේ . . .

    හැබැයි කිව්වා වගේ හරි රයිඩින්ග් ගියර් එකක් පාවිච්චි කරොත් වෙන්න පුලුවන් හානිය අවම කර ගන්න පුලුවන් . . .
    හොඳම උදාහරණය Ulster GP එකේ Guy Martin ගේ අැක්සිඩන්ට් එක . . . 130kmph වගේ වේගෙකදි accident වෙලත් දවස් 3කට පස්සේ ගෙදර යනවා . . . Dainese එකටයි, AGV එකටයි තෑන්ක් කරලා තියෙනවා ඔන්න FB එකේ . . .

    මොනා වුනත්,

    මැරෙන්න තියෙන බය නිසා, තමන් අාසා කරන දේවල් නොකර හූල්ල හූල්ල මැරි මැරී ජීවත් වෙනවට වඩා මැරෙන එක හොඳයි. . . .
     
    එහෙමමත් නෑ බං. අපේ පැත්තෙන් වරදක් වෙන එක විතරයි අපිට නවත්තගන්න පුළුවන්. ඔය දාල තියෙන ෆොටෝ ඒකට අනූව නම් පේන්නේ මොකක්හරි ලොකු වාහනයකට යට වෙලා වගේ. සමහරවිට බයික් කාරයාගේ වැරැද්ද නොවෙන්නත් පුළුවන්. :(:(:(
    පාරට බැස්සම තමයි තේරෙන්නේ කොච්චර පිස්සු කෙලින එවුන් පාරේ ඉන්නවද කියලා. අපි කොච්චර කල්පනාවෙන් ගියත්, කොච්චර හොඳ බයික් එකක ගියත් (ඉන්දියන්, ජපන්, චයිනීස්, යුරෝපියන් මොනවා වුනත්) කොච්චර හොඳ හෙල්මට් එකක් දැම්මත් වැඩක් නැති වෙන වෙලාවල් තියෙනවා අනිත් පැත්තෙන් එන එකා පිස්සු යකෙක් නං
    .
    සිරා කතාව මචන්. පාරට බැස්සම තේරෙනවා.:growl:
    සමහරු යන්නේ යක්කු වගේ. :angry::angry: අපි කොච්චර වාහනේ හොදින් ගියත් .:oo:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මොනා දැම්මත් වෙලාව අාවම යන්න වෙනවා පුතේ . . .
    හොඳම උදාහරණය Marco Simoncelli . . . Racing Class Helmet, top of the class Leather, prototype GP bike . . .එ්ත් මැරුණනේ . . .

    හැබැයි කිව්වා වගේ හරි රයිඩින්ග් ගියර් එකක් පාවිච්චි කරොත් වෙන්න පුලුවන් හානිය අවම කර ගන්න පුලුවන් . . .
    හොඳම උදාහරණය Ulster GP එකේ Guy Martin ගේ අැක්සිඩන්ට් එක . . . 130kmph වගේ වේගෙකදි accident වෙලත් දවස් 3කට පස්සේ ගෙදර යනවා . . . Dainese එකටයි, AGV එකටයි තෑන්ක් කරලා තියෙනවා ඔන්න FB එකේ . . .

    මොනා වුනත්,

    මැරෙන්න තියෙන බය නිසා, තමන් අාසා කරන දේවල් නොකර හූල්ල හූල්ල මැරි මැරී ජීවත් වෙනවට වඩා මැරෙන එක හොඳයි. . . .

    හැබැයි squid කෙනෙක් වගේ ගියොත් ඉතින් පොඩි දෙයක් උනත් ඇති සදා සොත්ති බවන්තුතේ තමයි.
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    motorcycle-injuries.jpg