tvs metro ekak ganin.podi look ekak thiyanawa.70ta wadha thel karanawa.ct100 wadaa godak hondai.
Last edited:
මචෝ පුලුවන්නම් අර පරන ආව ඩිස්කවර් සෙට් එකෙන් එකක් ගන්න.125 හෝ 135.
මට 135 එකක් සෙට් උනා බන් V නම්බර් එකක්. ඒ බයික් එක කොහොමද? තෙල් එහෙම වැඩ කරනවද ?
කන්ඩිශන් හොදනම් බයික් මොඩ්ල් එක හොදයි මචෝ.RPM මීටරෙත් එක්ක ආව එක නේදමට 135 එකක් සෙට් උනා බන් V නම්බර් එකක්. ඒ බයික් එක කොහොමද? තෙල් එහෙම වැඩ කරනවද ?
දන්න තරමින් 50-55 විතර කරනව 2 lak තමා දැනට Pulsar180 එකක් තියෙනවා එකේ තෙල් පිච්චෙනවා වැඩි එකයි අඩු එහෙකට බහින්න හිතුවේ.
සොරි බන්.. දෙකම ගොනා මොඩ්ල්.....
Yamaha FZ එක තමා හොදම





