බයික් පදින හරක් දැකලා තියෙනවද

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ෆුල් speedometer එකටම ගෙව්වට ඒකෙන් බාගයක් වත් යූස් කරන්නෑ වගේ රෝද දෙකකට ගෙව්වට දෙකම පාවිච්චි කරන්න ඕන නෑ කියල හිතෙනව ඇති
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Challenge Thumbs Up GIF

    හෙල්මට් අනිවාර්ය නීතිය අයින් කරන්න පීස් 😁
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    වීල් කරන එක අවුලක් නැහැනේ. මේ පැත්තේ කොල්ලෙක් ඉන්නවා ඌ FZ එකේ යන්නේ අත් දෙකයි කකුල් දෙකයි දෙපැත්තට කරගෙන. දැක්කම හිනා යනවා බං. මුන්ට ලැජ්ජා නැත්ද? හරියට මැන්ඩියට හිටගත්තා වගේ.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ෆුල් speedometer එකටම ගෙව්වට ඒකෙන් බාගයක් වත් යූස් කරන්නෑ වගේ රෝද දෙකකට ගෙව්වට දෙකම පාවිච්චි කරන්න ඕන නෑ කියල හිතෙනව ඇති
    ඔය ජාතියේ සක්කිලි එකෙක් හරි set වෙනවා කියහං නිතරම. උන්ට ගිහින් මැරෙන්න කියලා ඇරෙන්න වෙන wish කරන්න දෙයක් නැහැ අපිට.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ෆුල් speedometer එකටම ගෙව්වට ඒකෙන් බාගයක් වත් යූස් කරන්නෑ වගේ රෝද දෙකකට ගෙව්වට දෙකම පාවිච්චි කරන්න ඕන නෑ කියල හිතෙනව ඇති
    Doni passenne...mee kellage mole hithanna puluwan...mu anithpeththa gahala konda anunoth meki iwarai (disable or dead neah)..

    ඔවුන් එන්නේම තනි රෝදෙන්. Uber eats එකකුත් එහෙම ආවා දවසක් උගේ ct100 එකෙන්.
    Okun aduwela thinne danata bike and spare parts overpriced nisa..nethnam thawa yakka puththu innawa anna field akata..issarahata ewi godak
    ------ Post added on Sep 2, 2023 at 8:11 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Doni passenne...mee kellage mole hithanna puluwan...mu anithpeththa gahala konda anunoth meki iwarai (disable or dead neah)..

    Okun aduwela thinne danata bike and spare parts overpriced nisa..nethnam thawa yakka puththu innawa anna field akata..issarahata ewi godak
    ------ Post added on Sep 2, 2023 at 8:11 PM
    දැන් එන්න එන්න වැඩි. මාසෙකට කිහිපයක් මූණට set වෙනවා.
     
    • Like
    Reactions: Solo Rider

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,534
    113
    අවධානෙ නෙ ඉල්ලන්නෙ පව්. තරුණයන්ගෙ දක්ෂතා පෙන්නන්න අවස්ථාවක් නෑ.
     
    • Like
    Reactions: Solo Rider