බයික් පිලිබඳ උපාධිදාරින් වෙත ????? part 2

බයික් පිලිබඳ උපාධිදාරින් වෙත ????? part 2

මචන්ලා මගේ වෘතියේ හැටියට මට ගොඩක් වෙලාවට එලියේ වැඩතමා තියෙන්නේ. ඉතින් ඒ සඳහා මම බයික් එකක් ගන්න කියල හිතන් ඉන්නවා. ගන්න ඕනේ බයි එක ගැන අහලා මම ත්‍රෙඩ් එකකුත් දැම්ම.
http://www.elakiri.com/forum/showthread.php?t=1506716
ඒකෙදි මට අපේ ඇම්ඩා සහෝ සඳහන් කරපු නව ඩිස්කවරි 125 එක ගැන ගොඩක් හිත ගියා. දැන් මට දැනගන්න ඕනේ කාරණා කිහිපයක්ම තියෙනවා.

http://www.elakiri.com/forum/showpost.php?p=13828953&postcount=39

මේ බයික් එක හොඳද?
පෙට්‍රල් කෙරුවාව කොහොමද?
ගාන කීයද + බදු සමග?
ෆිනෑස් දාලා ගන්නවනම් මුලින් කීයක් ගෙවන්න ඕනේද?
වාරිකයක් කීයක් වෙයිද?
හොඳ ෆිනෑන්ස් සමාගම කුමක්ද?

විශේෂයෙන් බයික් එකක් ගැන කිසිම අවබෝධයක් නැත්තෙකු දැනගත යුතු කරුණු මොනවද?

සල්ලි ගෙවපු ගමන් බයික් එක ලැබෙනවද?
බයික් එකක් ගත්තට පසුව ඊට අදාල ලියකිවිලි සම්බන්ඳ නෛතිකමය කටයුතු මොනවද.
මම අඟහරු ලෝකෙන් ගොඩ බැස්ස ජීවියෙක් කියලා හිතන් බයික් එකක් ගැනීමේ ඉඳලා ඉස්පිරිතාලේ කකුලක් එල්ලන් ඉන්න තැන දක්වා දැනගතයුතු කාරනා කියනවද. :):):):):):)
 
Last edited:

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    Bajaj-Discover-30-Oct-2012-600x512.jpg
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ටෙක්නිකල් විස්තර බැලවනම් වණ්ඩිය හොන්දයි
    පෙනුමත් තියනවා
    ඒත් එකක් පැදලා බලනකන්ම මුකුත් කියන්න බෑ මචෝ
    මොකද කොච්චර ලොකුවට ටෙක්නිකල් සීන් දාලා තිබ්බත්
    සමහර ඒවා මෙහේ fail වෙනවා

    පෙනුම නම් මරු
    (මට තව මාස දෙක තුනක් ඉන්න වෙයි මේක සෙකන්ඩ් හෑන්ඩ් එනකන්
    ආපු ගමන් වන්ඩිය සුපිරිනම් කොල්ලා එකක් ගත්තා පාවිච්චියටම