බයික් පිලිබඳ උපාධිදාරින් වෙත ????? part 2
මචන්ලා මගේ වෘතියේ හැටියට මට ගොඩක් වෙලාවට එලියේ වැඩතමා තියෙන්නේ. ඉතින් ඒ සඳහා මම බයික් එකක් ගන්න කියල හිතන් ඉන්නවා. ගන්න ඕනේ බයි එක ගැන අහලා මම ත්රෙඩ් එකකුත් දැම්ම.
http://www.elakiri.com/forum/showthread.php?t=1506716
ඒකෙදි මට අපේ ඇම්ඩා සහෝ සඳහන් කරපු නව ඩිස්කවරි 125 එක ගැන ගොඩක් හිත ගියා. දැන් මට දැනගන්න ඕනේ කාරණා කිහිපයක්ම තියෙනවා.
http://www.elakiri.com/forum/showpost.php?p=13828953&postcount=39
මේ බයික් එක හොඳද?
පෙට්රල් කෙරුවාව කොහොමද?
ගාන කීයද + බදු සමග?
ෆිනෑස් දාලා ගන්නවනම් මුලින් කීයක් ගෙවන්න ඕනේද?
වාරිකයක් කීයක් වෙයිද?
හොඳ ෆිනෑන්ස් සමාගම කුමක්ද?
විශේෂයෙන් බයික් එකක් ගැන කිසිම අවබෝධයක් නැත්තෙකු දැනගත යුතු කරුණු මොනවද?
සල්ලි ගෙවපු ගමන් බයික් එක ලැබෙනවද?
බයික් එකක් ගත්තට පසුව ඊට අදාල ලියකිවිලි සම්බන්ඳ නෛතිකමය කටයුතු මොනවද.
මම අඟහරු ලෝකෙන් ගොඩ බැස්ස ජීවියෙක් කියලා හිතන් බයික් එකක් ගැනීමේ ඉඳලා ඉස්පිරිතාලේ කකුලක් එල්ලන් ඉන්න තැන දක්වා දැනගතයුතු කාරනා කියනවද.

Last edited: