බයික් පිළිබඳ ප්‍රශ්නයක්
මචන්ලා මට තියන ප්‍රශ්නෙ මේකයි...ඉස්සරහට ගියර් අප් කරන්න තියන (Bajaj Discover වගේ) බයික් පිටිස්සට ගියර් අප් කරන්න විදිහට හදන්න පුලුවන්ද? හරියට Hero Honda,TVS බයික් වල වගේ
දන්නෙ නැත්නම් බම්ප් එකක් වත් දාල යන්න....