පොඩි පොඩි සර්විස් කරන්න තියෙන බයික් හදලා විකුණන අය ඉන්නවද?
අලුතෙන් මේ වගේ බිස්නස් එක්කට ටිප්ස් ටිකක් කියන් යං
අලුතෙන් මේ වගේ බිස්නස් එක්කට ටිප්ස් ටිකක් කියන් යං
Ow mcn. Side income ekak widihata baluweමොනවා කරත් ජිල්මාට් දාන්නේ නැතිව මිනිස්සු අන්දන්නේ නැතුව ගේමක් ගහපන්
Truekaranna pluwan, bajaj tvs wage ewa karapn, genuine dapan.
eka genuine repair ekak karoth, uu 10 denek ta recommend karai but hora wadak or atawala deela kela unoth uu 100kata kiyai.
keep it up congrats.
Kiyala wadk nahariyata hadala vikunanawa nm ok
ataweala denawa nm
body gurd kenekith thiya ganda
ape patte innaswa ohom ekek uu atawala boru kiala denne
samahara dawas valata ahala nathi aluth kunu harupath api igena gannaw aminissu awilla uuta baniddi
Lankawe oka karana sonnayo padurata gahuwama wisi wenawa 10000k withara![]()