බයික් බිස්නස් සාර්තකද?

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,403
    4,033
    113
    පොඩි පොඩි සර්විස් කරන්න තියෙන බයික් හදලා විකුණන අය ඉන්නවද?


    අලුතෙන් මේ වගේ බිස්නස් එක්කට ටිප්ස් ටිකක් කියන් යං 🙂
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,952
    13,018
    113
    awulak na, dura pathi walin genna colombo, podi repair thaman ma karaganna, me tike hodai market eka. ape mamandi CD 200eka 5ta deela. gatta eka 9kata deela thibba within a week
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,638
    1,902
    113
    hariyata hadala vikunanawa nm ok
    ataweala denawa nm
    body gurd kenekith thiya ganda
    ape patte innaswa ohom ekek uu atawala boru kiala denne
    samahara dawas valata ahala nathi aluth kunu harupath api igena gannaw aminissu awilla uuta baniddi
     
    • Like
    Reactions: KandyMalli

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    මොනවා කරත් ජිල්මාට් දාන්නේ නැතිව මිනිස්සු අන්දන්නේ නැතුව ගේමක් ගහපන්
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,403
    4,033
    113
    මොනවා කරත් ජිල්මාට් දාන්නේ නැතිව මිනිස්සු අන්දන්නේ නැතුව ගේමක් ගහපන්
    Ow mcn. Side income ekak widihata baluwe

    karanna pluwan, bajaj tvs wage ewa karapn, genuine dapan.
    eka genuine repair ekak karoth, uu 10 denek ta recommend karai but hora wadak or atawala deela kela unoth uu 100kata kiyai.
    keep it up congrats.
    True

    hariyata hadala vikunanawa nm ok
    ataweala denawa nm
    body gurd kenekith thiya ganda
    ape patte innaswa ohom ekek uu atawala boru kiala denne
    samahara dawas valata ahala nathi aluth kunu harupath api igena gannaw aminissu awilla uuta baniddi
    Kiyala wadk na 😅 genuine parts dala repair walata technician kenek aran kranna baluwe.

    Lankawe oka karana sonnayo padurata gahuwama wisi wenawa 10000k withara :lol:
    🤔😌 Quality eun adui neh
     
    • Like
    • Love
    Reactions: Tanto and Cenon

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    මගේ යාලුවෙක් Jade කරනවා. 250K ට අරන් 430 ට දුන්න අවස්ථාත් නැතුව නෙවේ . :P

    ඌ engine හොද cosmetics අවුල් ඒවා ගෙනත් ඒවා හදල දෙන්නේ .
     
    • Like
    Reactions: KandyMalli