? බයික් ලයිසන් හෙල්ප් ...help!!!
පොඩි හෙල්පක් ඕන සහෝදර වරුනි.. මට බයික් ලයිසන් ගන්න ඕන..
ශේප් එකෙ බයික් එක අරන් යන්න පුලුවන් ඕන පාරක. 8 ගහන එක තව ටිකක් පුරුදු උනාම හරි.. කවුරුහරි කියහල්ලකො මට කීයක් යයි ද බයික් ලයිසන් එක විතරක් ගන්න. මට ලනර්ස් යන්න වෙයි ද?
දවස් කීයක් යයි ද? ඔය ලයිසන් ගැන කප් ගහපු එකෙක් හරි experience තියෙන එකෙක් මට කියහන්කො. පට්ට උදව්වක්