බයික් වලට ලීසින් කම්පැනි වලින් ස්පීඩ් ඩ්රාෆ්ට් දෙන්නෙ නැද්ද ? ලීසින්ග් එකක් නැතුව ස්පීඩ් ඩ්රාෆ්ට් එකක් දාගන්න බැරිද?
Paw uttoBump(yanthan hoda kariyata kalin bump paara dagatta)
hoda kolla ඩීප්රෙස් වෙච්ච හොද කොල්ලෙක් බන්Bump(yanthan hoda kariyata kalin bump paara dagatta)
Natnm muu mulinma daanwa bnPaw utto
Na na bn okata ati depressed gatiyak naha balapanko ubata lease ekak danna katha karai thawa tikakinhoda kolla ඩීප්රෙස් වෙච්ච හොද කොල්ලෙක් බන්
anthima awrudu 3 ewata thama bn bike nam lease krnneබයික් වලට ලීසින් කම්පැනි වලින් ස්පීඩ් ඩ්රාෆ්ට් දෙන්නෙ නැද්ද ? ලීසින්ග් එකක් නැතුව ස්පීඩ් ඩ්රාෆ්ට් එකක් දාගන්න බැරිද?
Thanks mcn@hodakolla bumper
බොදු ගොවි, 25 වියැති, පිළිගත් පුද්ගලික ආයතනයක රැකියාවැති පුතුට, උස 5, 6ට නොඅඩු රුසියානු සම්භවයක් ඇති කුලවත් දියනියක් දෙමාපියන් සොයයි.@hodakolla bumper
E kiwe machn aduma awrudu thunak wath dik wenna oneda awrudden wage gewanawanam baada?anthima awrudu 3 ewata thama bn bike nam lease krnne
Thanks mcn
------ Post added on Jul 18, 2021 at 7:03 PM
පුලුල් නිතඹක් නැත්තන් ඔය මොක තිබ්බත් වැඩක් නෑ කියලයි පුරාණ පොතපතේ සදහන් වෙන්නේබොදු ගොවි, 25 වියැති, පිළිගත් පුද්ගලික ආයතනයක රැකියාවැති පුතුට, උස 5, 6ට නොඅඩු රුසියානු සම්භවයක් ඇති කුලවත් දියනියක් දෙමාපියන් සොයයි.
නිල්වන් ඇස්, සිහින් සිරුර, තඹවන් කෙස් අමතර සුදුසුකම් ලෙස සැලකේ. දෑවැදි නොපතයි, වරදට සමාව...

E kiwe machn aduma awrudu thunak wath dik wenna oneda awrudden wage gewanawanam baada?
EhemA denneth leasing witarada speed draft ekak danna barida?manufacture year eka anthima awrudu 3 athulatha nam witharai ganna plwn bn
EhemA denneth leasing witarada speed draft ekak danna barida?
bump
------ Post added on Jul 19, 2021 at 7:24 PM