බයික් වලට ලීසින්

Dotex

Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    බයික් වලට ලීසින් කම්පැනි වලින් ස්පීඩ් ඩ්‍රාෆ්ට් දෙන්නෙ නැද්ද ? ලීසින්ග් එකක් නැතුව ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් දාගන්න බැරිද?
     
    • Like
    Reactions: Solo Rider

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    බයික් වලට ලීසින් කම්පැනි වලින් ස්පීඩ් ඩ්‍රාෆ්ට් දෙන්නෙ නැද්ද ? ලීසින්ග් එකක් නැතුව ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් දාගන්න බැරිද?
    anthima awrudu 3 ewata thama bn bike nam lease krnne

    Thanks mcn
    ------ Post added on Jul 18, 2021 at 7:03 PM
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    බොදු ගොවි, 25 වියැති, පිළිගත් පුද්ගලික ආයතනයක රැකියාවැති පුතුට, උස 5, 6ට නොඅඩු රුසියානු සම්භවයක් ඇති කුලවත් දියනියක් දෙමාපියන් සොයයි.
    නිල්වන් ඇස්, සිහින් සිරුර, තඹවන් කෙස් අමතර සුදුසුකම් ලෙස සැලකේ. දෑවැදි නොපතයි, වරදට සමාව...
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    බොදු ගොවි, 25 වියැති, පිළිගත් පුද්ගලික ආයතනයක රැකියාවැති පුතුට, උස 5, 6ට නොඅඩු රුසියානු සම්භවයක් ඇති කුලවත් දියනියක් දෙමාපියන් සොයයි.
    නිල්වන් ඇස්, සිහින් සිරුර, තඹවන් කෙස් අමතර සුදුසුකම් ලෙස සැලකේ. දෑවැදි නොපතයි, වරදට සමාව...
    පුලුල් නිතඹක් නැත්තන් ඔය මොක තිබ්බත් වැඩක් නෑ කියලයි පුරාණ පොතපතේ සදහන් වෙන්නේ :nerd:
     
    • Haha
    Reactions: PHBhagya