බයික් වැඩ්ඩො කෝ ? Challange

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Kohoma wiswasa karannada ban oya wage katha :no: :no:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:Original Japan වලින් ගෙන්නපු . පට්ට ගහපු නැති ඕනෑම හොද තත්වයේ තියෙන Hornet එකක් 30-35 අතර කරනවා . Original පොත තියෙනවනම් පොඩ්ඩක් ඇහැ පිහදාගෙන කියවල බලන්න . මං කියන්නේ ඔය පට්ට ගහපු බයික් ගැන නෙවෙයි . Original බඩු ගැන . ලංකාවේ ගොඩක්ම තියෙන්නේ ජපානේ පට්ට ගහපු ඒවා තම . කලාතුරකින් පට්ට වන්ඩි හැමබවෙනවා . අන්න ඒවායින් එකක් තම මං මේ කියන්න මගේ එක ...:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    video nam na machanla CBR 250RR eke 180ta gihin thiyenawa.............thawa speed yanna bala poroththuwen inne ekata tikak loku bike ekak ganna oni ehema gaththahama giya top speed eka dannam video nam sure na.......
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Kohoma wiswasa karannada ban oya wage katha :no: :no:

    Hitha hadagena andak dekak kada ganta yana gamanata kohomada bn duka nathuwa thawa ekekwa video karanta passe seat eke dagena yanne... Thamange andu kadunath bokke fredage andu kadenawata kamati na man nam....

    උබලා ඔහොම හිතාගෙන පදිනවානම් ඉතින් දෙයියන්ගේ පිහිටයි :(. මම යන විදිය දැක්කොත් :nerd::dull::dull::dull::dull::dull:

    වාහනය හා තමන් ගැන ෂුවර් එකක් තියෙනවනම් කිසි අවුලක් නෑ මට . වෙන අය පාරේ කොහොම ගියත් මන් යනවා මචන් . මට ෂුවර් මන් ගැන . වෙන වාහනයක වැරද්දක් උනත් බේරෙන්න තමන් දැනගන්න ඕන . එක එක්කෙනාට ආවේනිකව පිහිටන දක්ෂ කමක් තියෙනවනේ . දැන් ඉතින් මට ඔකොමලා බනියි . කමක් නෑ .:lol::lol:;););):cool:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචන් සිරා කතාවක් කියන්නම්..:yes:

    මම ඉස්සර ඉදන් හිතාගෙන හිටපු දෙයක් තමා මම බයික් වැඩ්ඩා කියල. අපිට සුපිරි බයික් තිබ්බේ නෑ. නමුත් සුපිරි බයික් එක්ක ගේමට එලෙව්වා. මම දවසට 150km වඩා දවසට බයික් පදිනවා. බයික් වල ගිහිල්ල පට්ට ගේම් දීලත් තියෙනවා. (හොර මැරකම්) නෙවේ. ඇදන් වල මාස ගණන ඉදලත් තියෙනවා. මගේ යාලුවෙක් හිටියා පොරත් සුපිරිම බයික් එලවනවා. දැන් සතියකට කලින් රැ 12 ට විතර. කට්ටිය සෙට් වෙලා ගෙදර එන ගමන් මු බයික් එක 140 ට එළවලා. එමින් ගමන් ගෙවල් ලග වංගුව ගන්න බැරුව එතන තිබ්බ කොන්ක්‍රීට් කණුවක හැප්පිලා. අපි එතනට යනකොට බොඩිය තිබ්බේ පොළොවේ ගහපු කොමඩු ගෙඩියක් වගේ පුපුරලා. එදා ඉදන් මට බයික් පදින්න බෑ අත් දෙක වෙව්ලනවා. අපේ බොසා මට හැමතිස්සෙම කියන වචනයක් තමා. "මට උබට බයික් එකක් අරන් දෙන්න පුළුවන්. නමුත් උබේ අම්මට පුතෙක් අරන් දෙන්න බෑ" කියල..

    අනේ වැදලා කියන්නම් කොල්ලනේ හිමින් පලයල්ලා. සමහරවිට උබල මැරිලා යන්න පුළුවන්. නමුත් උබලගේ දෙමව්පියන්ට මැරී මැරී ජිවත් වෙන්න වෙයි..:no:

    ජන්තු අයියා;13007756 said:
    උබේ කතාව සහතික ඇත්ත මචෝ..මාත් ඉස්සර යන්නෙම 100 පන්නලා..හෙන ආතල් වැඩක් ඒ කාලේ නම් ඒක..රේස් ම තමයි..ඒත් ඒක දවසක් වැඩේ වැරදුනා..බයික් එකෙන් වෙටිලා කකුලේ කටු එලියට එන්නම කැඩුනා..අවරුදු ගානක් දුක වින්දා හොද කරගන්න කකුල.දන් නම් අව්ලක් නැ.බයික් පදින ඒක නතර කලෙත් නැ.ඒත් දැන් යන්නේ හිමින්..60 ට එහා යන්න බැ..අත් කකුල් වෙව්ලලා දාඩිය දානවා..
    අනේ කොල්ලනේ පරිස්සමින් පැදපන්.රෝද දෙකයිනේ...සෙල්ලන් නෑ..

    :(:(:(:(:(:yes::yes::yes:

    000201F9.gif
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    mata penne me thread eka dapu eka bike eke high speed gihin happagena dan marila inne uge awathare thamayi me awith anith unwath marawanna hadanawa wenna puluwan
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Adooo video nam naha.
    (attatama video karanna tharam honda camera ekak tibbat helmet eke fix karan yanna bayi mokada hulan parata galawala giyot kiyala..)

    Yamaha TZR 125cc - 140 KmPH onna menna (Moratuwa panadura new galle road eke)

    Honda XR BAJA 250cc - 132 KMPH (Moratuwa panadura new galle road eke)

    92 sri xxxx CD 200 road master - 100 KmPH pannuwa 105 ta wage alluwa. (Moratuwa panadura new galle road eke)

    moded Bajaj pulsar 180cc - 125 KmPH (Moratuwa Lunava beach road)
     
    • Like
    Reactions: Johnnie_Walker

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :rolleyes::rolleyes::rolleyes:

    කියල තියෙන දේවල් !!!!!!!!!!:eek::eek:

    මොනවා උනත් ඔක්කොමල කියල තියෙන්නේ ඇත්ත සීන් තමා . මම පිලිගන්නවා මචංලා :yes:

    සැ.ක .යු = "ඔක්කොමලා කියනවා පැද්දා 190 - 220 වගේ ස්පීඩ් . නමුත් Handel එක අල්ලගෙනලු හිට්යේ :shocked:
    ඉතින් මමත් එක අල්ලාගෙන තම කොල්ලෝ හිටියේ . පිටිපස්සේ යන බොක්ක තම වීඩියෝ කලේ ;) තේරුණාද??
    :lol::lol::lol::lol::lol::lol:

    කියපු දේ වැරදියට හිතන්න එපා . මම තව ටික දවසකින්ම මගේ වීඩියෝ එක දාන්නම්කෝ .:P

    :(:(:( okkoma giye thaniyama ban. mokada anek eunut unge bike wala.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Adooo video nam naha.
    (attatama video karanna tharam honda camera ekak tibbat helmet eke fix karan yanna bayi mokada hulan parata galawala giyot kiyala..)

    Yamaha TZR 125cc - 140 KmPH onna menna (Moratuwa panadura new galle road eke)

    Honda XR BAJA 250cc - 132 KMPH (Moratuwa panadura new galle road eke)

    92 sri xxxx CD 200 road master - 100 KmPH pannuwa 105 ta wage alluwa. (Moratuwa panadura new galle road eke)

    moded Bajaj pulsar 180cc - 125 KmPH (Moratuwa Lunava beach road)

    man asama bike ekak bn TZR eka... But 250cc ekata...:p jeevithetama deparai padala tiyenne... Ea depara jeevithetama athi wenta padda.... Superb bike when tuned well.... Faster than a CBR600RR... Top speed over 220kmph tibunanam 600cc anathai!!!
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උබලා ඔහොම හිතාගෙන පදිනවානම් ඉතින් දෙයියන්ගේ පිහිටයි :(. මම යන විදිය දැක්කොත් :nerd::dull::dull::dull::dull::dull:

    වාහනය හා තමන් ගැන ෂුවර් එකක් තියෙනවනම් කිසි අවුලක් නෑ මට . වෙන අය පාරේ කොහොම ගියත් මන් යනවා මචන් . මට ෂුවර් මන් ගැන . වෙන වාහනයක වැරද්දක් උනත් බේරෙන්න තමන් දැනගන්න ඕන . එක එක්කෙනාට ආවේනිකව පිහිටන දක්ෂ කමක් තියෙනවනේ . දැන් ඉතින් මට ඔකොමලා බනියි . කමක් නෑ .:lol::lol:;););):cool:

    eka aththa machan...eath mama wahanayak athata gannakota mata magadi wenna puluwan hama deyak ganama hithanawa.... Ethakota drive karana welawata hoda sihiyen yanta one kiyana eka mathak wenawa... Ethakota itin 300kmph giyath sihiya tiyagena yanta puluwan.... Ea kohoma unath wena kawru hari megeth ekka ea wahane or bike eke yanawa nam man tikak paressemen yanne...mokada apita inne apita wagema mongal yaluwone... 150-160ta yaddi yaluwage mantal awissila magulak karoth anathai ne....oya speed ekedi piti passe inna eka poddak wanunath eka padina ekaata hodata danenawane...
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    man asama bike ekak bn TZR eka... But 250cc ekata...:p jeevithetama deparai padala tiyenne... Ea depara jeevithetama athi wenta padda.... Superb bike when tuned well.... Faster than a CBR600RR... Top speed over 220kmph tibunanam 600cc anathai!!!

    Ayeth ahala... 250cc TZR ekata 600 kaju kanava wagee ban.:):)