Kohoma wiswasa karannada ban oya wage katha![]()
![]()



Original Japan වලින් ගෙන්නපු . පට්ට ගහපු නැති ඕනෑම හොද තත්වයේ තියෙන Hornet එකක් 30-35 අතර කරනවා . Original පොත තියෙනවනම් පොඩ්ඩක් ඇහැ පිහදාගෙන කියවල බලන්න . මං කියන්නේ ඔය පට්ට ගහපු බයික් ගැන නෙවෙයි . Original බඩු ගැන . ලංකාවේ ගොඩක්ම තියෙන්නේ ජපානේ පට්ට ගහපු ඒවා තම . කලාතුරකින් පට්ට වන්ඩි හැමබවෙනවා . අන්න ඒවායින් එකක් තම මං මේ කියන්න මගේ එක ...


















. මම යන විදිය දැක්කොත් 










