



මං දන්න කරැණක් කියන්නං අනතුරක් වෙන්න පියවර කීපයක් තියෙනවා
1. අනතුර දකින්න අපිට තත්පරයක් ගත වෙනවා [ අපි උදාහරණ ලෙස හිතමු බයික් එකේ හයියෙන් යනකොට එකපාරට බල්ලෙක් පාර පනිනවා කියල ]
2. ඒ අනතුර ගැන මොලට සංඥාවක යන්න තත්පර 1 ක ගතවෙනවා [ දැං මේ බල්ලව දකින් ඈස් දෙක මොලයට සංඥාවක් දෙනවා බල්ලෙක් පයිනවා දැං මොකද කරන්නේ කියල ]
3. මොළය විසින් ඒ අනතුර ගැන බලා ඊළගට කරන්න ඕනේ දේ ගැන හිතන්න අපේ සංවේදී ඉන්දියන්ට දැනුම් දෙන්න තවත් තත්පර 2 ක් ගතවෙනවා.. [ මොලය වෙහෙසනවා තත්පරයක් මොකක්ද දැං කරන්නේ කියල... මොලය විසින් අත් දෙකට හා කකුලට පණිවිඩයක් එවනවා බේක් ගහපං කියලා ඒකය තවත් තත්පර 1 ගතවෙනවා ]
4. මොලයෙන් ලැබෙන සංඥාව ලබාගෙන පතිකියා දැක්වීමට තවත් තත්පර 1 ක් ගතවෙනවා ... [ ඈගේ තියෙන පුල් වෙර දාර බේක් ගැහුවත් සාමාන්‍යයෙන් ඈහින් දැකල බේක් ගහනකොට තත්පර 5ක ගතවෙලා .. ඒ කියන්නේ අනතුර සිදුවෙලා ... ]
ඔබේ වටිනා ජීවිතය තත්පර 5 කින් සුන් - තේරැණානේ
හිතන්න තත්පර පහකින් ඔබට මොනවද කරන්න පුලුවන්....
වැදල කියන්නං අනේ දෙයියනේ හිමිං පලයල්ලා .....





ethakoa accident ekak unahama wena dee kalpana karala ainakata allala himin yamanmachanla mata podi prashnayak tiyanawa meka hada ganna vidiyak kiyapanko.. mama kochchara try karath aye haiyen yan neh kiyala bike eka ta neggahma automatic haiyen yewenawa ban, issarahen yana wahana okkama pass karan yanna one kiyana hegima wage mata tiyenne,, ay ban e ?![]()
kohomath overtake kara kara wettu dada yanna epa
"Hadissimanam himin yanna"
මචන් සිරා කතාවක් කියන්නම්..
මම ඉස්සර ඉදන් හිතාගෙන හිටපු දෙයක් තමා මම බයික් වැඩ්ඩා කියල. අපිට සුපිරි බයික් තිබ්බේ නෑ. නමුත් සුපිරි බයික් එක්ක ගේමට එලෙව්වා. මම දවසට 150km වඩා දවසට බයික් පදිනවා. බයික් වල ගිහිල්ල පට්ට ගේම් දීලත් තියෙනවා. (හොර මැරකම්) නෙවේ. ඇදන් වල මාස ගණන ඉදලත් තියෙනවා. මගේ යාලුවෙක් හිටියා පොරත් සුපිරිම බයික් එලවනවා. දැන් සතියකට කලින් රැ 12 ට විතර. කට්ටිය සෙට් වෙලා ගෙදර එන ගමන් මු බයික් එක 140 ට එළවලා. එමින් ගමන් ගෙවල් ලග වංගුව ගන්න බැරුව එතන තිබ්බ කොන්ක්‍රීට් කණුවක හැප්පිලා. අපි එතනට යනකොට බොඩිය තිබ්බේ පොළොවේ ගහපු කොමඩු ගෙඩියක් වගේ පුපුරලා. එදා ඉදන් මට බයික් පදින්න බෑ අත් දෙක වෙව්ලනවා. අපේ බොසා මට හැමතිස්සෙම කියන වචනයක් තමා. "මට උබට බයික් එකක් අරන් දෙන්න පුළුවන්. නමුත් උබේ අම්මට පුතෙක් අරන් දෙන්න බෑ" කියල..
අනේ වැදලා කියන්නම් කොල්ලනේ හිමින් පලයල්ලා. සමහරවිට උබල මැරිලා යන්න පුළුවන්. නමුත් උබලගේ දෙමව්පියන්ට මැරී මැරී ජිවත් වෙන්න වෙයි..
උබලා විස්වාස කරනවානම් විශ්වාස කරපල්ලා . මගේ Hornet එකේ Petrol liter එකකින් 30-35 ත් අතර වැඩකරනවා . 250cc . උබල හිතයි බොරුවක් කියල . නෑ බන් සිරා . බයික් එකත 180 ටම යනවා . තෙල් වහලත් නෑ . 115 Chassis එකක් . WRS cane එකකුත් හයි කරලා තියෙන්නේ . පුදුමයි නේ .![]()








තේරුණාද??





