මචන්ලා මං ගාව තියනවා බජාජ් XCD 135 බයික් එකක්.. කාලයක් මගේ හිතට වැදුනම බයික් එකක්. ඊට පස්සෙ මම GN එකක් ගත්තා පස්සෙ ඉතිං වැඩිය ඕක පැද්දෙ නෑ. මම දැන් ලගදි GN දුන්නා ඊට පස්සෙ මෙකෙ මකුලු දැල් කඩලා එහෙම ෆුල් සර්විස් එකකුත් දාල ගමන් දෙක තුනක් ගියා.
අම්මට හුඩු.. මේකෙ ඩිජිටල් මීටරේ පික්සු කෙලිනවනෙ. හිටපු ගමන් 0 වෙනවා. ඊට පස්සෙ 50ට යනකොට 100ට යනවා කියලා පෙන්වනවා. සර්විස් එකෙ එකානම් කිව්වෙ මීටර් එකේ ලෙඩක් කියලා රෝදෙ ලග තියන සෙන්සර් එක අවුලක් නෑ කිව්වා මීටර් එකක්ම දාන්ඩ වෙයි කිව්වා.
ඒ මොන පයන්නක්ද බං.. සෙන්සර් එකද අවුල මීටරේද. බයික් කාපු උන් කියපල්ලාකෝ.. මේක දැන් මොකෙක්ට හරි දීලා දාන්නත් බෑ මේ මගුල නිසා..
මම හිතං හිටියෙ බයික් දෙකම දීලා TW එකක් ගන්ඩ කියලා
බයිසිකල් මීටර් බොඩ් කාපු උන් උදව් කරපියව්කෝ

පොරක් මූ 