මචන්ලා බයික් එකේ පෙට්රල් ටැන්කියට වැලි දැම්මොත් මොකද වෙන්නෙ
එ වෙන හානිය recovery කර ගන්න මොකද්ද කරන්න ඔනෙ
කියක් විතර යයිද?
(නිදාන කතාව - අපෙ office එකෙ එකෙක් වැවට එන්නෙ train එකෙ. ඌට bike එකේ එන්න බැරිද අහපුවාම කියනවා බයික් එකේ පෙට්රල් ටැන්කියට යාලුවෙක් වැලි ඩලලු එක නිස එනාන් බෑලූ)