බයික් වැලි පෙට්‍රල් help

AsankaMalaya

Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    මචන්ලා බයික් එකේ පෙට්‍රල් ටැන්කියට වැලි දැම්මොත් මොකද වෙන්නෙ

    එ වෙන හානිය recovery කර ගන්න මොකද්ද කරන්න ඔනෙ

    කියක් විතර යයිද?

    (නිදාන කතාව - අපෙ office එකෙ එකෙක් වැවට එන්නෙ train එකෙ. ඌට bike එකේ එන්න බැරිද අහපුවාම කියනවා බයික් එකේ පෙට්‍රල් ටැන්කියට යාලුවෙක් වැලි ඩලලු එක නිස එනාන් බෑලූ)
     
    • Like
    Reactions: Cenon

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    යාළුවෙක් වැලි දාල ඌ යාලුවෙක්ද
    සමහර විට එන්ජින් එක තියන්න වෙයි.ඇතුල කැපිල
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    යාළුවෙක් වැලි දාල ඌ යාලුවෙක්ද
    සමහර විට එන්ජින් එක තියන්න වෙයි.ඇතුල කැපිල
    නෑ, හරි පෙට්‍රල් ෆිල්ටරයක් තිබ්බා එකක් නම් (ගොඩ බාස් කෙනෙක් අටෝලා නැති නම්) ටැංකිය බූමි තෙල් වලින් හෝදලා, වැකුම් පාරක් අල්ලා, ටැප් එක සුද්ද කරලා, ආයේ හෝදලා ෆිල්ටරේ දාපුවාම ඇති. උපරිම බටයක් එක්ක ටැප් එක දන්නා වෙයි..... ටැප් එක මාරු කරන්න වෙන්නේ නැහැ. එක බොහොම සරල එකක් නිසා. ෆිල්ටරේ නැතිව දාල හරි. ෆිල්ටරේ කේස් නම් එන්ජිම පලු කරන්න වෙයි. ඉතුරු ටික හිතාගනින්....

    ප. ලි. බසිසිකලේ හොනට් / CBR වගේ එකඟ නොවී, නොර්මල් ඉන්දියන් එකක් නම්.
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙම දාන්න ඕනා නම් දාන්න තියෙන්නේ සීනි...
    කිලෝමේටර් 2-3 දිව්වා නම් ඇති. අනික දැම්මා කියලා මේ කපේට හොයන්න බෑ.............
    වැඩේ සම්පූර්ණයි සීනි දැම්මා නම්.........
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    වැලි දානව කියන්නෙ එන්ජින් ඔයිල් cap එකට නෙමේද?

    අලුත් ඒවගෙ නම් පෙට්‍රල් ටෑන්කෙ එක lock නෙ
    ඒකට සීනි දානව කියල අහල තියෙනවා
     
    • Like
    Reactions: Master malli

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    (නිදාන කතාව - අපෙ office එකෙ එකෙක් වැවට එන්නෙ train එකෙ. ඌට bike එකේ එන්න බැරිද අහපුවාම කියනවා බයික් එකේ පෙට්‍රල් ටැන්කියට යාලුවෙක් වැලි ඩලලු එක නිස එනාන් බෑලූ)
    pissu porawal neh inne ubalage office eke :cool::shocked:
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,867
    113
    Cenon
    cenon.com
    ai yako filter eka aru karala tank eka sudda karapan.
    tankiyta wali damma nam uu khomda ban yaluwek wenne?
    besa uddika putek uu.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    එහෙම දාන්න ඕනා නම් දාන්න තියෙන්නේ සීනි...
    කිලෝමේටර් 2-3 දිව්වා නම් ඇති. අනික දැම්මා කියලා මේ කපේට හොයන්න බෑ.............
    වැඩේ සම්පූර්ණයි සීනි දැම්මා නම්.........
    සීනි දැම්මම මොකද්ද වෙන්නේ බන්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පෙට්‍රල් ටැංකියට වැලි දාලනං,

    පෙට්‍රල් ටැංකියයි කාබ් එකයි සුද්ද කරල ගොඩදාන්න පුලුවන්. සමහර විට පෙට්‍රල් කරාමෙයි කාබ් එකේ නීඩ්ල් වෑල් එකයි, පෙට්‍රල් බටෙයි අලුතින් දාන්න වෙයි.

    එන්ජින් ඔයිල් කැප් එකට වැලි දාලනං,

    එන්ජිමක් තියන එක තමයි හොඳම වැඩේ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    සීනි දැම්මම මොකද්ද වෙන්නේ බන්
    engima sees wenawa. hoyanna baaa.... seeni diyawenakan kepenawa. ita paasse gam eka wage alilaa, kara welaa sawuththu wenawa. hoyanna baa. engine oil sawuththu welaa kiyalaa thama pennne............
    මේවා මේකේ දාලා වැරද්දක් ද මන්දා කලේ............
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    engima sees wenawa. hoyanna baaa.... seeni diyawenakan kepenawa. ita paasse gam eka wage alilaa, kara welaa sawuththu wenawa. hoyanna baa. engine oil sawuththu welaa kiyalaa thama pennne............
    මේවා මේකේ දාලා වැරද්දක් ද මන්දා කලේ............
    සීනි දානව කියලා අහලා තියනවා බන්..ඒත් වෙන්නේ මොකද්ද කියලා දන්නේ නෑ
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    Filter ekak thiyenne ekatane. Tankiya sudda kara, filer eka demma. Anika tenkita athuleth net ekakin filter wenawa neda line ekata enna kalin.