ශීට් කවරයක් ගහගන්න තැනක් recommend කරන්න. මහරගම, පන්නිපිටිය, කොට්ටාව, හෝමගම අවටිං
mamaisamare Well-known member Sep 15, 2022 314 257 63 Sri Lanka Mar 13, 2023 #1 ශීට් කවරයක් ගහගන්න තැනක් recommend කරන්න. මහරගම, පන්නිපිටිය, කොට්ටාව, හෝමගම අවටිං Reactions: Solo Rider
Walter White Well-known member Nov 20, 2019 43,562 124,790 113 දෙහිවල Mar 13, 2023 #2 @Solo Rider Reactions: PrasangaSPerera and Solo Rider
dmtx Well-known member Dec 1, 2011 22,223 4,123 113 Mar 13, 2023 #3 කුශන් වැඩ කරන තැන්කින් මහගන්න. කඩේ තියන එවායේ මැටීරියල් ටිකක් කොලිටි අඩුයි. හෝමගම නම් ලක්මාලි එකේ. නැත්නම් මහල්වරාවේ කල්ර් ලයිට් එක ලග බලන්න Reactions: Asmodeus and Solo Rider
කුශන් වැඩ කරන තැන්කින් මහගන්න. කඩේ තියන එවායේ මැටීරියල් ටිකක් කොලිටි අඩුයි. හෝමගම නම් ලක්මාලි එකේ. නැත්නම් මහල්වරාවේ කල්ර් ලයිට් එක ලග බලන්න
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Mar 13, 2023 #4 බයික් වලටලම කියල නෑ ඉතින් , මේ ඕන තැණක ගහනව බයිල් වලටත් කුශන් සීට් ගහන පොට් තියනව ( last check 2023 Feb ) https://goo.gl/maps/YxjgLb6TsShFYVeZ6 3 වීල් වලට වලටම විසෙඅසිත එව තියනව ( last check ~ 2018 ) https://goo.gl/maps/HhXAg6124JTN9fpL7 Reactions: NRTG, AnuradhaRa, kinkon and 2 others
බයික් වලටලම කියල නෑ ඉතින් , මේ ඕන තැණක ගහනව බයිල් වලටත් කුශන් සීට් ගහන පොට් තියනව ( last check 2023 Feb ) https://goo.gl/maps/YxjgLb6TsShFYVeZ6 3 වීල් වලට වලටම විසෙඅසිත එව තියනව ( last check ~ 2018 ) https://goo.gl/maps/HhXAg6124JTN9fpL7
Hasistranger Well-known member Oct 21, 2010 13,449 7,132 113 Western Province, SL www.myjournalview.com Mar 13, 2023 #5 nump
P PrasangaSPerera Well-known member Jul 18, 2020 7,390 13,166 113 Mar 13, 2023 #6 ජපන් සීට් කවර් එකක් ගහගනිම්...ටිකක් ගනං උනාට කාලයක් පවතියි..
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere Mar 13, 2023 #7 dal dal eka ganna epa wandha wenawa ekata
AnuradhaRa Well-known member Dec 25, 2010 62,030 1 43,448 113 Mar 13, 2023 #8 මාත් සීට් කවර ගහනව ගහනව ඉවරයක් නෑ දාන දාන එකට පූසො වැඩේ දෙනව.. පූස නිසා තරහ ගන්නත් බෑ ඉතිං Reactions: kinkon
mamaisamare Well-known member Sep 15, 2022 314 257 63 Sri Lanka Mar 13, 2023 #9 AnuradhaRa said: මාත් සීට් කවර ගහනව ගහනව ඉවරයක් නෑ දාන දාන එකට පූසො වැඩේ දෙනව.. පූස නිසා තරහ ගන්නත් බෑ ඉතිං Click to expand... Matat okama tma wenne Reactions: AnuradhaRa
AnuradhaRa said: මාත් සීට් කවර ගහනව ගහනව ඉවරයක් නෑ දාන දාන එකට පූසො වැඩේ දෙනව.. පූස නිසා තරහ ගන්නත් බෑ ඉතිං Click to expand... Matat okama tma wenne
kinkon Well-known member Aug 5, 2007 115,903 2 115,960 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 13, 2023 #10 කුශන් සීට් Reactions: AnuradhaRa