බයික් ශීට් කවරයක්

mamaisamare

Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    ශීට් කවරයක් ගහගන්න තැනක් recommend කරන්න. මහරගම, පන්නිපිටිය, කොට්ටාව, හෝමගම අවටිං
     
    • Like
    Reactions: Solo Rider

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කුශන් වැඩ කරන තැන්කින් මහගන්න. කඩේ තියන එවායේ මැටීරියල් ටිකක් කොලිටි අඩුයි. හෝමගම නම් ලක්මාලි එකේ. නැත්නම් මහල්වරාවේ කල්ර් ලයිට් එක ලග බලන්න
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බයික් වලටලම කියල නෑ ඉතින් ,
    මේ ඕන තැණක ගහනව බයිල් වලටත්


    කුශන් සීට් ගහන පොට් තියනව ( last check 2023 Feb )
    https://goo.gl/maps/YxjgLb6TsShFYVeZ6


    3 වීල් වලට වලටම විසෙඅසිත එව තියනව ( last check ~ 2018 )
    https://goo.gl/maps/HhXAg6124JTN9fpL7
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ජපන් සීට් කවර් එකක් ගහගනිම්...ටිකක් ගනං උනාට කාලයක් පවතියි..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මාත් සීට් කවර ගහනව ගහනව ඉවරයක් නෑ
    දාන දාන එකට පූසො වැඩේ දෙනව..
    පූස නිසා තරහ ගන්නත් බෑ ඉතිං
     
    • Like
    Reactions: kinkon