Engine oil leak repair around kottaw/pannipitiya

nkt

Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    guys, කොට්ටාව පන්නිපිටිය පැත්තේ engine oil leak එකක් හදන්න හොද තැනක් දන්නවද? nissan එකක්
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,760
    11
    3,311
    113
    දන්නෙ නෑ කොට්ටාවෙ තැනක් . ගොඩක් වෙලාවට ඔයිල් සීල් එක දාන්න වෙයි ගම් ගාලා. උඩ ගෑස් කට තියන තැනින් නේද ලීක් වෙන්නෙ. ප්ලග් හතර සෙට් වෙන තැන. පනාගොඩ තැනක් නම් දන්නවා මිනිහා අවුරුද්දට වහලා තව සතියකට අරින්නෙ නෑ.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    kothaninda leak wenne, mokkakda wahane?
    දන්නෙ නෑ කොට්ටාවෙ තැනක් . ගොඩක් වෙලාවට ඔයිල් සීල් එක දාන්න වෙයි ගම් ගාලා. උඩ ගෑස් කට තියන තැනින් නේද ලීක් වෙන්නෙ. ප්ලග් හතර සෙට් වෙන තැන. පනාගොඩ තැනක් නම් දන්නවා මිනිහා අවුරුද්දට වහලා තව සතියකට අරින්නෙ නෑ.
    na bn engine ekai gear box ekai join vena thana yata thama thel thienne, main seal eka danna vei mn hithanne, wahane sylphy g11 ekak, ekko AMW ma danaw :baffled:
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,308
    6,472
    113
    na bn engine ekai gear box ekai join vena thana yata thama thel thienne, main seal eka danna vei mn hithanne, wahane sylphy g11 ekak, ekko AMW ma danaw :baffled:
    හරියට චෙක් කරල බලන්න එන්ජින් ඔයිල්ද ගියර් ඔයිල්ද එන්නෙ කියල, පාට අනුව. පිළියන්දල නම් පොරක් ඉන්නව එන්ජින් ඔයිල් යනවනම්. ගියර් ඔයිල් නම් ගිහිල්ලා තියන සීල් එක අනුව තමයි යන්න ඔන තැන තීරණය වෙන්නෙ. ඒ වගේ දෙයක් ඔටෝ ගියර් හදන තැනකට දාන්න ඔන.
     
    • Sad
    Reactions: nkt

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    හරියට චෙක් කරල බලන්න එන්ජින් ඔයිල්ද ගියර් ඔයිල්ද එන්නෙ කියල, පාට අනුව. පිළියන්දල නම් පොරක් ඉන්නව එන්ජින් ඔයිල් යනවනම්. ගියර් ඔයිල් නම් ගිහිල්ලා තියන සීල් එක අනුව තමයි යන්න ඔන තැන තීරණය වෙන්නෙ. ඒ වගේ දෙයක් ඔටෝ ගියර් හදන තැනකට දාන්න ඔන.
    engine oil thama bn, engine oil adu wenaw duwala awam, eka thana nawaththala thiyenakot adu wenne na :( gear oil nm adu wela na bn
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    nawaththala thiyana thana bimata watenawada oil gamanak gihin awaham?
    ehema watuna pallamak nm na e unat car ek ussala baluwam gearbox ekai engine ekai join wena thana kola pata wela oil tikak thibba bn, nawaththala thiyenakot kohomath e hariyat oil enne na ne yanakot thama leak venne
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,308
    6,472
    113
    ehema watuna pallamak nm na e unat car ek ussala baluwam gearbox ekai engine ekai join wena thana kola pata wela oil tikak thibba bn, nawaththala thiyenakot kohomath e hariyat oil enne na ne yanakot thama leak venne
    lokuwata leak wenawa nam nawathuwahama tikak enna one. kolapata coolant wenna athi. engine oil adu wenawa nam radiator eka poddak arala balanna oil kalawm welada kiyala kiri patata. eeta amatharawa engine bore eka gevila nathnam valve guide gewila.
     
    • Like
    Reactions: nkt