බයික් සේල් එකකට බයික් එක විකුණගන්න

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    බයික් සේල් කරන තැනකට මගේ බයික් එක විකුණගන්න පුලුවන් වෙයිද? උන් ෆිනෑන්ස් තියන ඒවා ගන්නවද දන්නෑ....මගේ එකේ තව වාරික ඉතුරුවෙලා තියනවා ගෙවන්න....එහෙම එකක් ගනියිද?