බයික් සේල් කරන තැනකට මගේ බයික් එක විකුණගන්න පුලුවන් වෙයිද? උන් ෆිනෑන්ස් තියන ඒවා ගන්නවද දන්නෑ....මගේ එකේ තව වාරික ඉතුරුවෙලා තියනවා ගෙවන්න....එහෙම එකක් ගනියිද?
honda cd dream 110 2018 model එක...වාරිකේ 6500 ගානේ තව අවුරුදු 2ක් තියනවා සම්පුර්ණ ෆිනෑන්ස් බැලන්ස් එක ඇති 150000 විතර....social anxiety guy machang mokakda baike eka...how much? koccharak finance thienawada? keeyada?
Ube antima gana kiyada. Photos tikak PM dapanhonda cd dream 110 2018 model එක...වාරිකේ 6500 ගානේ තව අවුරුදු 2ක් තියනවා සම්පුර්ණ ෆිනෑන්ස් බැලන්ස් එක ඇති 150000 විතර....