බයික් සේල් එකක් දාමු ද
බයික් සේල් එකක් දාමුද
මොකද කියන්නේ
දියුණු වෙන්න කැමති උන් ඉන්නවනම් පොඩ්ඩක් කියවන්න
බයික් සේල් වලින් පටන් අරන්
කාර් සේල් වලට බැස්ස පොරවල් ඉන්නවා
වැඩිය ඕනි නෑ පනස් දාහක් තියෙනවනම්
පටන් ගන්න පුලුවන්
ලක්ෂ පහක් රෝල් කරන්න පුලුවන්නම් ලෙසටම වැඩේ දෙන්න පුලුවන්
බයික් සේල් එකක් පටන් ගන්න කොට වැදගත්ම දේ තමයි ලෙසටම බයික් ගැන දැන ගන්න ඕනි
බයිසිකලේ දිහා බලාගෙන් අංජනම් බලනවා වගේ හැප්පුන තැන්
එංජිමේ ලෙඩ අරව මේවා කියන්න පුලුවන් වෙන්න ඕනි.
හැබැයි මේ පලපුරුද්ද නිකන්ම ගන්න බෑ
කටු කාලා බයික් ලෙව කාලා තියෙන්න ඕනි
සමහර පොරවල් ඉන්නවා
බයික් එක වටේ රවුමක් ගිය ගමන් දුවපු කිලෝමීටර් ගාන මීටරේ නොබලා කියනවා
මේ දෑනීම නම් එන්නේ අත් දැකීම් එක්ක
හරි දැන් වැඩේට බහිමු
ඉස්සෙල්ලම උඹට රෝල දෙන්න පුලුවන් ගාන ප්ලෑන් කරගනින්
අපි ලක්ෂ දෙකින් වැඩේට බහිමු
ආරම්භයේදී ලොකු බයික් පස්සේ දුවන්න එපා
ct 100 m කාන්ඩයේ ඒවා
boxer h කාන්ඩයේ ඒවා
platina t/u/v කාන්ඩයේ ඒවා
වගේ ලක්ෂෙට පහල යන බයික් පස්සේ පලයන්
ටික කාලයක් තෝරාගත්ත මොඩල් ටිකක් විතරක් කරනකොට ඒ ටික ගැන මාර දැනීමක් එන්නේ
ඊට පස්සේ පුලුවන් මොඩල් ගොඩක් රන් කරන්න
අනික් කාරනේ තමයි අපි දැන ගන්න ඕනි බයික් යන මාර්කට් එක
උදා විදිහට
xcf එක ගම්පහ යන්නේ 70 වගේ ගනන්
ඒත් අපේ පැත්තේ 90 ට දෙන්න පුලුවන්
කොළඹ discover 135 v කාණ්ඩයේ ඒවා යන්නේ 140න් උඩ
ඒත් අපේ පැත්තේ යන්නේ 125-135 අතර
අන්න ඒ වගේ ඒ ඒ පැතිවල යන බයික් මාර්කට් එක බලා ගනින්
ඒ වැඩ් බයික් විකුණන සයිට් වලින්
සති අන්න පත්තර වලින්
බයික් සේල් වලින් දැන ගන්න පුලුවන්
ඉතුරු ටික ඊගාවට දාන්නම් මචං
හදිසි වැඩකට පොඩ්ඩකට එලියට යන්න වෙලා