බයික් හෙලුප් 02

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    යමහ නේද මචන්? :rolleyes:
    පැටියා;18146745 said:
    චැලියක් ගනිං උඹට ඒක තමා සෙට් වෙන්නෙ :(

    පල ඩෝ :frown:
    ලැජ්ජයි බං මේ මිටි වාහන වල යන්න :sorry: ඒකයි හොදට උස ඇඟට හරියන එකක් ගන්න බලන්නේ :cool:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    දුර යන්න අමාරුද? :rolleyes:
    තෙල් කොහොමද? උඔ ගත්තේ අන්රෙජිස්ටර්ඩ් එකක්ද?

    ඒ උබ සිරා ගත්තද බන්..:lol: අපිට කොයිද පූසො මාලු:(:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යමහ නේද මචන්? :rolleyes:


    පල ඩෝ :frown:
    ලැජ්ජයි බං මේ මිටි වාහන වල යන්න :sorry: ඒකයි හොදට උස ඇඟට හරියන එකක් ගන්න බලන්නේ :cool:

    ගෙදර උන්දැගෙන් අහලා බලලා ගන්න ගෑනු ඕවට කැමති නෑ :lol:
    ඩිස්කවරිය කීයටද දෙන්නෙ? මයිලේජ් කීයද දැං? :)