බම්ප්ම තමයි
BUMP
toin
bump
ටොයින්






උඔ ගත්ත නේද ගිය අවුරුද්දේ?
කොහොමද මචන් වාහනේ?![]()


සුපිරි මචන් පට්ට handling![]()

යමහ නේද මචන්?

පැටියා;18146745 said:චැලියක් ගනිං උඹට ඒක තමා සෙට් වෙන්නෙ![]()

ඒකයි හොදට උස ඇඟට හරියන එකක් ගන්න බලන්නේ 
දුර යන්න අමාරුද?
තෙල් කොහොමද? උඔ ගත්තේ අන්රෙජිස්ටර්ඩ් එකක්ද?
අපිට කොයිද පූසො මාලු

යමහ නේද මචන්?
පල ඩෝ
ලැජ්ජයි බං මේ මිටි වාහන වල යන්නඒකයි හොදට උස ඇඟට හරියන එකක් ගන්න බලන්නේ
![]()

