ඒ උබ සිරා ගත්තද බන්..අපිට කොයිද පූසො මාලු
![]()


මං දැක්කනේ උඔ ත්රෙඩ් එකක් දාල තීනව ඔය ගැන

පැටියා;18146773 said:ගෙදර උන්දැගෙන් අහලා බලලා ගන්න ගෑනු ඕවට කැමති නෑ
ඩිස්කවරිය කීයටද දෙන්නෙ? මයිලේජ් කීයද දැං?![]()
ඒකත් තියාගන්නව බං ඔය පොඩි පොඩි ඒවට

මේකක් ගන්න හදන්නේ ආසාවට



ගෙදර උන්දැ දන්නෑ තාම

අපිට කොයිද පූසො මාලු



