බයික් හෙලුප් 02

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒ උබ සිරා ගත්තද බන්..:lol: අපිට කොයිද පූසො මාලු:(:(
    :shocked::frown:
    මං දැක්කනේ උඔ ත්‍රෙඩ් එකක් දාල තීනව ඔය ගැන :rolleyes:
    පැටියා;18146773 said:
    ගෙදර උන්දැගෙන් අහලා බලලා ගන්න ගෑනු ඕවට කැමති නෑ :lol:
    ඩිස්කවරිය කීයටද දෙන්නෙ? මයිලේජ් කීයද දැං? :)

    ඒකත් තියාගන්නව බං ඔය පොඩි පොඩි ඒවට :P
    මේකක් ගන්න හදන්නේ ආසාවට :P:P:love:
    ගෙදර උන්දැ දන්නෑ තාම :dull:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    e55e985f-0901-4e6e-b13a-0b38403034fe.jpg

    මේකට සිරාවටම හිත ගියා :sorry::love::love:
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    උඔගේ එකද බං? :cool:
    පට්ට,මේක ටිකක් ඩීට්‍රැකර් එක වගේ නේද? :rolleyes:

    na bn mn danna bike gennana porak gawa thibbe. oka dunna. thawa ekak thibba habai. dan dilada danna ekath.
     

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    trail bike koi ekat aulak nehe bun kollek witarak yanawa nam.. kellawath daageena yanawa nam trail bike ganna epa.. mama XR eka genawa, genalla dawas 7n aapahu dunna.. wifere kadeta yannawath eeke naginne nehe bun.. kellanata yanna amarui...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    trail bike koi ekat aulak nehe bun kollek witarak yanawa nam.. kellawath daageena yanawa nam trail bike ganna epa.. mama XR eka genawa, genalla dawas 7n aapahu dunna.. wifere kadeta yannawath eeke naginne nehe bun.. kellanata yanna amarui...

    මාව බය කොරන්න එපා බං ඕම :sorry:
    බැනුම් කෝටියක් තියෙය් වගේ ගෙනාවොත් :(