බයික් හෙලුප්...

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පුතේ මමත් ලොකු ටයර් එකක් දාන්න ගිහින් හත්පොලේ ගා ගත්තා...බෝලාලට එහෙම වෙන්ට දෙන්න නරකයි..මගේ පල්සරේ ඔරිජිනල් පස්ස ආවේ 120/80/17 ..මම දැම්මා 130/70/17..කෙලා හුටා ටයර් එක හයි කලාම තිබ්බ එකට වඩා පොඩියි වගේ...කේස් එක මගේ අලෝයිවිල් එක පළල මදී ටයර් එක පළල වෙන්න...උබ දානවා නම් 100/90/17 දාපන්..බැලුන් දාන්න පුළුවන් නම් හොදයි..ස්වින් ආම් එකේ වදින්නේ නැති වෙන්න වග බලා ගන්න ඕනේ..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ජන්තු අයියා;18084189 said:

    :yes::yes::yes::yes:
    ඒක තමයි දාන්න බැලුවේ
    ‍ගොඩාක් බැලුන් නැතුව තියෙනව එකට වඩා ටිකක් වැඩියෙන් බැලුන් එකක් දානවා :) (තියෙන එකේ බැලුන් හ‍ඳේ බං)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අන්න උඔට තේරුණා කරුණ :dull::sorry:

    :dull::dull::dull:
    Owata habai ithin hari yana ewa thamai ban daala ewanne.
    Pickup ekath adu weida danne na badala allana nisa.
    Kohomath KENDA tyre eka nam daanna epa
    mage factory tyre eka kenda awe.
    Eka kendak wagema thamai
    Katta tiyeddith lissanawa.
    Dawasak traffice police ekek laga lissuwa 30kmph speed eken awith.
    Ecchara hemin awillath wada daala beragatthe.

    :baffled::baffled::baffled:

    mage gawath tiyenne muge ekama thamai bn :P
    mahindage aanduwen deepu eka :rolleyes:

    ehenam ithin aulak na.
    Umbata rim nathuwa bike eka labunath paaduwak nane.
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    :yes::yes::yes::yes:
    ඒක තමයි දාන්න බැලුවේ
    ‍ගොඩාක් බැලුන් නැතුව තියෙනව එකට වඩා ටිකක් වැඩියෙන් බැලුන් එකක් දානවා :) (තියෙන එකේ බැලුන් හ‍ඳේ බං)

    monawada bn balloon tire kiyanne ?:confused:
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    machan mokak damath kakul deka allala vandala kiyanam hadisiyak vunama pitipase break eka ehema lock karaganna epa. Issaraha disc nam petrol tankiya uda nagala hondata issaharata bara dala deviyan budun sihi karan gahapan issahara break. Passe eka tikak vitharak gahapan himin athaara ara.
     
    Last edited:

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    machan mokak damath kakul deka allala vandala kiyanam hadisiyak vunama pitipase break eka ehema lock karaganna epa. Issaraha disc nam petrol tankiya uda nagala hondata issaharata bara dala deviyan budun sihi karan gahapan issahara break. Passe eka tikak vitharak gahapan himin athaara ara.
    ayi bn passe break eka wgdiyen gahawwoth mokada wenne ?
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    machan mokak damath kakul deka allala vandala kiyanam hadisiyak vunama pitipase break eka ehema lock karaganna epa. Issaraha disc nam petrol tankiya uda nagala hondata issaharata bara dala deviyan budun sihi karan gahapan issahara break. Passe eka tikak vitharak gahapan himin athaara ara.
    :yes::yes:
    ඒක ඇත්ත බං
    මං කොහොමත් ඉස්සරහත් එක්කම තමයි පිටිපස්ස එක අල්ලන්නේ,නැතිනම් බ්‍රේක් ශුවර් නෑ බං
    ai ban okatma ena tire eka madida? 100/80/17
    මදි බං
    බැලන්ස් මදි ලිස්සන්න බලනවා බදන්නෑ :dull:
    monawada bn balloon tire kiyanne ?:confused:

    බැලුම වගේ යටින් පලලට තියෙන ටයර් ;)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    mona break gahuwath onawata wada gahuwama bike eka wisi wenawa ban.
    Hodama de thamai speed eka wadi nam inna gear eken gear 2k wath adu karala break dekama gahana eka.

    :yes::yes::yes:
    හදිසියට ඔව්ව මතක් වෙන්නැති එක තමයි අවුල :sorry:
    ගොඩක් උන්ට ඇස්ලේටර් එක කැරකෙවෙනවා මොනාහරි උනාම :(

    (අපේ කොල්ලෙක් තෙල් පාරකට ලිස්සලා ඇසලේටර් එක කැරකැවිල නහුතෙට :sorry: අඩි පහලවක් විතර ඇදිල ගිහින් බයික් එකත් එක්කම :( බයික් එකට ඩැමේජ් නෑ. කොල්ලගේ උකුලට පහලින් වම් කකුලේ ඇටේ කැඩිලා තාම ඇ‍ඳේ :(:()
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    :yes::yes::yes:
    හදිසියට ඔව්ව මතක් වෙන්නැති එක තමයි අවුල :sorry:
    ගොඩක් උන්ට ඇස්ලේටර් එක කැරකෙවෙනවා මොනාහරි උනාම :(

    (අපේ කොල්ලෙක් තෙල් පාරකට ලිස්සලා ඇසලේටර් එක කැරකැවිල නහුතෙට :sorry: අඩි පහලවක් විතර ඇදිල ගිහින් බයික් එකත් එක්කම :( බයික් එකට ඩැමේජ් නෑ. කොල්ලගේ උකුලට පහලින් වම් කකුලේ ඇටේ කැඩිලා තාම ඇ‍ඳේ :(:()
    machan wangu ganna kota samaharu speed eka adu karanne na.godak aya apu speed eken ma para madden hari podi parakanam pare eha paththe side eken gannawa.onna oya nisa thamayi godak anathuru wenne.ewagema thawa samaharu wangu waladi issara karanna gihin happa gannawa.marga nithiwalata anuwa driving karanawanam oya godak anathuru adu wenawa.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Mona size eke ewa dammath MRF ekak daapan. Tika kaalyak duwanna puluwn anit ewata wadaa. MRF eketh tyre quality kihipayak tiyanawa kiyala ahala tiyanawa. Tikak e gana hoyala balanna. (color ring ekak eka seen ekakda koheda) hariyatama danne naa :)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඩට .... පල
    :cool:
    උඹ ඕකෙද අවලම් චාරිකා යන්නේ.....:eek:

    බම්ප්
    නෑ මේකේ බං ;)
    yamaha-yamaha-wr250x-12228592.jpg

    machan wangu ganna kota samaharu speed eka adu karanne na.godak aya apu speed eken ma para madden hari podi parakanam pare eha paththe side eken gannawa.onna oya nisa thamayi godak anathuru wenne.ewagema thawa samaharu wangu waladi issara karanna gihin happa gannawa.marga nithiwalata anuwa driving karanawanam oya godak anathuru adu wenawa.
    :yes::yes::yes:
    ඔව් බං මූ ගිහින් තියෙන්නේ පාර මැදින් සුදු ඉරි දෙකත් කපාගෙන :sorry: