100x90/17 nemeida?
Heeni wagene.
3x17 wage.
ෆොටෝ එකට පොඩියි වගේ 
ඔව් 100x90/17 තමයි මචන්ෆොටෝ එකට පොඩියි වගේ
![]()
issarahatayi passatayi ekama size tyre da bn damme ?

MRF 110x80/17 danna patta mama mage 100 ekatath demma
uba machan passata dala thiyenne 100x90/17 tyre ekk ne etha koya issarahata damma tyre eke size eka mokadda ?නෑ පස්සට ලොකු සයිස්![]()
uba machan passata dala thiyenne 100x90/17 tyre ekk ne etha koya issarahata damma tyre eke size eka mokadda ?

මටත් ටයර් ගැන හෙල්ප් එකක් ඕන
මගේත් තියෙන්නේ Discover 125M එකක්.
දැන් අවුරුද්දක් වෙනවා අරන් 12000KM දුවල තියෙන්නේ
තාම ආපු ටයර් එකම තම තියෙන්නේ
පස්සට අවේ CEAT 3-17 මෙන්න මේ වගේ ටයර් එකක්
![]()
ඉස්සරහට 2.75-17 එජාතියේම එකක්
8500KM වගේ දුවල තියෙද්දී පස්ස ටයර් එක දකුණු පැත්තට ගෙවෙන්න ගත්ත
හදන තැන් දෙකකින් අහල බැලුව එකකින් කිව්වා පස්සේ shock එකක් අවුල්වෙලා shock 2 දාන්න ඕන රු 8000ක් යනව කියල ඊටපස්සේ ටයර් එකත් අලුතෙන් දාන්න ඔනකිව්ව
එතකොට රු 15000ක වගේ වැඩක්..
අනිත් තැනින් ඇහුවම කිව්වා shock වල අවුලක් නෑ ටයර් එකේ අවුලක් කියල
එහෙම ටයර් වල අවුල් වලටත් පැත්තට ගෙවෙනවද බන් ??
මට හිතෙන්නේ නම් shock එක අවුල් ගිහින් කියල මොකද මම සමහර වෙලාවට තුන්දෙනෙක් දාලත් යනවා. හැබැයි පදිනකොට අවුලක් නම් දැනෙන්නේ නෑ
දැන් තව 3000km විතර දිව්වා ටිකක් දුවල ටයර් එක මාරුකරනවා කියල හිතාගෙන
එත් දැන් පැත්තට ගෙවෙන කේස් එක හරි ගිහින් වගේ. මඩ පාරක ගිහින් තාරපාරේ දුවල බැලුවම ටයර් එක හරි මැද්දෙන් මඩ ටික මැකිලා දෙපැත්තේ සාමනව මඩ තියනවා
කලින් දකුණු පැත්තේ මඩ පාර මැකිලා තිබ්බ. දැන් හරිගිහින් ද මන්ද..
මම පස්සට DSI ටයර් එකක් දාන්න බැලුවේ DSI පාවිච්චි කරපු අය ඉන්නවනම් කියමුකෝ බලන්න මේකේ හොද නරක

ado mey umbe 125M bike eka 50 di dedaranawada machan?
math used ekak gattha dawas deka thunakata kalin.
eka dedaranawa ban 50di..