බයික් හොරු..

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔය හොරුන්ට හෙන හතම ගහන්න ඕනේ..ඔකුන්ගේ මහා උන්ටත් හෙන ගහන්න ඕනේ මේ වගේ මිනිස්සුන්ගේ දේවල් හොරා කන අවජතකයෝ බිහි කලාට සහ උන්ව බල්ලෝ ඌරෝ වගේ හැදුවට..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩේ දළුගම කොයි හරියෙද බං ?
    පෑලියගොඩ පොලිසියටද කිරිබත්ගොඩ පොලිසියටද ගියෙ?
    :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං ඒ හරියෙ තියෙන කඩවල් වල CCTV එකක් හරි තියෙන්න පුලුවන් නේද.. ටිකක් හොයලා බැලුවොත් නරකද ?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔය හොරුන්ට හෙන හතම ගහන්න ඕනේ..ඔකුන්ගේ මහා උන්ටත් හෙන ගහන්න ඕනේ මේ වගේ මිනිස්සුන්ගේ දේවල් හොරා කන අවජතකයෝ බිහි කලාට සහ උන්ව බල්ලෝ ඌරෝ වගේ හැදුවට..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අඩේ දළුගම කොයි හරියෙද බං ?
    පෑලියගොඩ පොලිසියටද කිරිබත්ගොඩ පොලිසියටද ගියෙ?
    :(

    කිරිබත්ගොඩ පොලිසියට බං ගියේ..හරියටම දම්රෝ එක හරියේ පාර එහා පැත්තේ...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;16502822 said:
    කිරිබත්ගොඩ පොලිසියට බං ගියේ..හරියටම දම්රෝ එක හරියේ පාර එහා පැත්තේ...
    ඒ කියන්නෙ කන්ට්‍රාස් හෝල් එක ලග හරි ටෙක්නෝ ලංකා එක ඉස්සරහා හරි නේ ? :nerd::dull:
     

    NΞTHUSHI

    Member
    Apr 5, 2014
    85
    4
    0
    27
    Dan hodama de oya patte inna horek kiyala nama giya kenek allan wistare kiyana eka. godak welawata bick eka labewi ehema kenek alla gattot. Horu horu eki neka adurana nisa polisiyen hoyanawata wadiya lesi. bike eka 180000k nam ithin natima wenawata wada keeyak hari wiyadam karala hoyana eka laabai ne?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ikman.lk එකේ තාම තියෙනවා බං ඇඩ් එක..බද පපුව දාලා යනවා ආයිත් දැක්කම..

    6jevpj.png
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    na bn danna un nemei..danata awrudu 2kata udadi ape ayya kenekge bike 1k issuwa.eka nam CT100 ekak.eth u job 1 krgana hitapu bike 1.field eke yana porakata bike 1nathi unama iwarane ithn..mokata issuwada manda,kaali krnnath baruwa athi,80000 km withara duwala thibbe.kurunegala idan wawniya gihin eddi malsiripurin nathi une.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හෙන ගහලත් ගහන්න ඕනෙ ඔය බයික් එක උස්සපු එකාට...:growl::growl::growl::growl:
    දවසක් රෑ මම හීනෙන් දැක්ක මගෙ බයික් එක උස්සලා එදා මම හරියට බය උනා...
    :lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    NΞTHUSHI;16502882 said:
    Dan hodama de oya patte inna horek kiyala nama giya kenek allan wistare kiyana eka. godak welawata bick eka labewi ehema kenek alla gattot. Horu horu eki neka adurana nisa polisiyen hoyanawata wadiya lesi. bike eka 180000k nam ithin natima wenawata wada keeyak hari wiyadam karala hoyana eka laabai ne?

    අපිත් කල්පනා කලේ ඒක තමයි දැන්..පොලිසිය වැඩක් නෑ..උන්ට අපි හොර අල්ලලා ගෙනිහින් දෙන්න වෙලා තියෙන්නේ...හොරෙක් මාර්ගයෙන්ම වැඩේ කතා කරගෙන ගොඩින් බේර ගන්න ඕනේ..
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ජන්තු අයියා;16502956 said:
    ලිසිං කම්පනියට ඉන්ෂුවරන්ස් එකෙන් ගෙවයි..ඉතුරු සොච්ච්රම අපේ අතට දෙයි..

    එතකොට නොර්මල් බයික් එකේ තියෙන ෆුල් ඉන්සුවරන්ස් එකෙන් සල්ලි ගන්න බැරිද?