බයික් හොරු..

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    උස්සපු බයික් ගන්න වෙනමම උන් ඉන්නව මචන්... :angry: අපේ එකෙක්ගේ බයික් එකක් නැති උනා නිට්ටඹුවෙදි :dull: දැන් ටිකක් කල් රෙජිස්ටර් කරලා තිබුනෙත් නෑ :( බයික් එකට වැඩේ දීලා තියෙන්නේ උන්ගේ ගෙවල් ගාවම එකෙක්.. :frown: ඔව්න්ට යා දෙන්නෑ මචන්...... :( උබේ යාලුවනම් පව්.. දුකයි.. :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    pau sidda unat me tika kiyannama ooonaaaaa

    hena 7777777777777 ma gahapan....

    මොන පව්ද. කෙලවෙලාම පලයන් කාලකණ්නි වැඩ කරන එවුන්ට.:growl:

    පොර ට්‍රිපත් ආව TDයො අපිත් එක්ක.:sorry:
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥

    හැඩල් ලොක් එක කැඩෙන හැටි දැක්කාම ඉන්දියන් බයික් ගැන දුක හිතෙනවා....
    0002068A.gif
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,005
    9,582
    113
    එක තැනක නෑ
    මහ කාලකන්නි වෙස බල්ලෝ බන් ෂිට්!!!
    පව් බන් අරු. තමන් ආසාවෙන් කට්ට කාලා දෙයක් ගත්තම එක නැති උනාම කොච්චර අවුල් ඇතිද බන් :( :(
    අර පාහාර බල්ලට ^%#%$#^% ඕනේ.
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    kanagatui siddia gena sahodaraya,apith bike padina minnissu. ... bike eka newatha labenna kiyala prarthana karanawa....
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කාලකන්නි බන් හැප්පිලා මැරෙන්න ඕනි උන්ව ....ඉන්දියන් බයික් වල හැඩ්ල් ලොක් එකනම් දෙපාර එහෙට මෙහෙට කරපු ගමන් කඩල යනවා බන් කොහොමත් ශුවර් නැති තැන් වල නම් බයික් නතර කරල තියන්න හොද නෑ
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    බයිසිකලේ යලිත්ය් ලැබේවායි කියා ප්‍රාර්තනා කරනවා
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Handle lock

    Indian Bikes wala Handle lock eka lesiyen kadanna puluwan. Me video eka balanna. :dull: :dull:



    :no::no::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මචෝ, බයික් එකේ ෆොටෝ හිටන් තියෙන එකේ, පොඩ්ඩක්, පොඩි බැනර් එකක් හදලා, Facebook එකේ ශෙයා කරමුද.....??

    ආයේ ඉක්මන් එකෙත් දාමු, මෙහෙම බයික් එකක් උස්සලා තියෙනවා...... පල්සර් ගන්න උන් පරිස්සමින් කියලා....... :angry:

    ඕනා නම් පත්තරේකත් දාමු...... :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචෝ, බයික් එකේ ෆොටෝ හිටන් තියෙන එකේ, පොඩ්ඩක්, පොඩි බැනර් එකක් හදලා, Facebook එකේ ශෙයා කරමුද.....??

    ආයේ ඉක්මන් එකෙත් දාමු, මෙහෙම බයික් එකක් උස්සලා තියෙනවා...... පල්සර් ගන්න උන් පරිස්සමින් කියලා....... :angry:

    ඕනා නම් පත්තරේකත් දාමු...... :angry:

    හොඳ අදහසක්.:yes::yes:
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    meka handle lock eka kadanawane kisi ginnak nathuwa

    ubalage bike walata security system ekak dapalla naththan ahata pena thanaka nawaththapala

    maha dawal banku kadana lankawe owath wada da ?
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :(:( මචන් වාහනෙ ෆුල් ඉන්ශුරන්ස් නම් ගෙවනව නෙද ? පොඩ්ඩක් හොයල බලපන් :oo::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ෆුල් ඉන්ෂුවරන්ස් නෙවෙයි ලු..... ෆුල් උනත්, ලෙහෙසියකට, ඔහොම කේස් වලට ගෙවන්නේ නෑ..... :no: :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචෝ, බයික් එකේ ෆොටෝ හිටන් තියෙන එකේ, පොඩ්ඩක්, පොඩි බැනර් එකක් හදලා, Facebook එකේ ශෙයා කරමුද.....??

    ආයේ ඉක්මන් එකෙත් දාමු, මෙහෙම බයික් එකක් උස්සලා තියෙනවා...... පල්සර් ගන්න උන් පරිස්සමින් කියලා....... :angry:

    ඕනා නම් පත්තරේකත් දාමු...... :angry:
    ෆේස්බුක් එකේ ශෙයා පාරක් දැම්මා නං හොදයි තමා..
    පත්තරේ දාලා නං වැඩක් වෙන එකක් නෑ