අපේ එකෙක්ගේ බයික් එකක් නැති උනා නිට්ටඹුවෙදි
දැන් ටිකක් කල් රෙජිස්ටර් කරලා තිබුනෙත් නෑ
බයික් එකට වැඩේ දීලා තියෙන්නේ උන්ගේ ගෙවල් ගාවම එකෙක්..
ඔව්න්ට යා දෙන්නෑ මචන්......
උබේ යාලුවනම් පව්.. දුකයි..
pau sidda unat me tika kiyannama ooonaaaaa
hena 7777777777777 ma gahapan....


හැඩල් ලොක් එක කැඩෙන හැටි දැක්කාම ඉන්දියන් බයික් ගැන දුක හිතෙනවා....![]()




මචෝ, බයික් එකේ ෆොටෝ හිටන් තියෙන එකේ, පොඩ්ඩක්, පොඩි බැනර් එකක් හදලා, Facebook එකේ ශෙයා කරමුද.....??
ආයේ ඉක්මන් එකෙත් දාමු, මෙහෙම බයික් එකක් උස්සලා තියෙනවා...... පල්සර් ගන්න උන් පරිස්සමින් කියලා.......![]()
ඕනා නම් පත්තරේකත් දාමු......![]()


ෆේස්බුක් එකේ ශෙයා පාරක් දැම්මා නං හොදයි තමා..මචෝ, බයික් එකේ ෆොටෝ හිටන් තියෙන එකේ, පොඩ්ඩක්, පොඩි බැනර් එකක් හදලා, Facebook එකේ ශෙයා කරමුද.....??
ආයේ ඉක්මන් එකෙත් දාමු, මෙහෙම බයික් එකක් උස්සලා තියෙනවා...... පල්සර් ගන්න උන් පරිස්සමින් කියලා.......![]()
ඕනා නම් පත්තරේකත් දාමු......![]()
බින්දු;16506122 said:

මොන රෙද්දකටද යකෝ මම බයික් උස්සන්නේ......?? 