බයික් හොරු..

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මචෝ, බයික් එකේ ෆොටෝ හිටන් තියෙන එකේ, පොඩ්ඩක්, පොඩි බැනර් එකක් හදලා, Facebook එකේ ශෙයා කරමුද.....??

    ආයේ ඉක්මන් එකෙත් දාමු, මෙහෙම බයික් එකක් උස්සලා තියෙනවා...... පල්සර් ගන්න උන් පරිස්සමින් කියලා....... :angry:

    ඕනා නම් පත්තරේකත් දාමු...... :angry:

    මාමිගේ මොලේ තමා මොලේ
    වෙල් සෙයිඩ් ආ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ජන්තු මාමේ, ඩිෆෙන්ස් එකෙන් කිව්වේ, පොලිස් ඈන්ට්‍රිය දාන්න සහ, පංචිකාවත්තේ කඩන පොට් කොහෙන් හරි ඈදුරුම් කමක් හොයාගෙන, හොයන්න කියලයි....... ඕවා කුඩු ගහන්න ඕනා උනහම, රු.5000/=ට හරි විකුණනවලු..... :angry: කැළණියේ කුඩු ඈමතියත් ඉන්න එකේ, වෙන්න පුලුවන් දෙයක්.... දුවන්නේ නම් නෑලු.... පොලිසියට මාට්ටු වෙන නිසා...... :angry:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ජන්තු අයියා;16502887 said:
    ikman.lk එකේ තාම තියෙනවා බං ඇඩ් එක..බද පපුව දාලා යනවා ආයිත් දැක්කම..

    6jevpj.png


    අම්මට සිරි දැන් ත්‍රෙඩ් එකේ කවුද කියුව නේද එයාගේත් බයික් එක කොටිකාවත්තෙදි ඉස්සුව කියල..:shocked::shocked::shocked:
    මචෝ පොඩ්ඩක් ඕක විකුණපු එකාගැන හොයල බලන්න උගෙම වැඩක් ද දන්නෙත් නෑ..:oo::oo::oo:


    අඩේ..පව් බං..මට මාරම දුකක් හිතට ආවා මට මහකයි මගේ යාලුවා බයික් එක ගත්ත විදිය ලෙව කකා මාසේ සල්ලි වලින් ‍ෆිනැන්ස් එක ගෙව්වේ දවසක් දෙකක් පරක්කු උනත් ඇපකාරයට සයින් කරපු මට කෝල් එක එනවා..පව් බං..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය හොරුන්ට හෙන හතම ගහන්න ඕනේ..

    මාර සින් ඒකනේ බං. අපි ඔය පැත්තේ නෙවී මචං. ඔය පැත්තේ එළකිරි යාලුවෝ පුළුවන් හෙල්ප් එකක් දෙයි. බයික් එකේ විශේෂ මොනවත් තිබ්බද අදුරගන්න (හිරිච්ච වගේ..) අපේ පැත්තේ අයියකෙනෙක්ගේ බයික් එකක් උස්සල මස් කරලා පස්සේ හොර පොලිසියට මාට්ටු වෙලා බයික් කලි ගොඩක් එක්ක. ඒ අයියා බයික් එකේ කලි වලින් අඳුරගට්ට. උත්සාහය අතාරින්න එපා.


    ඒ කොල්ලට මොනව හිතෙන්න ඇද්ද බං තමන්ගේ බයික් එක කෑලි වෙලා තියෙනව දැක්කම..තාම හොර පණ පිටින් ද
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අය්යෙ මොනවද අලුත් තොරතුරු ..... බයික් එක ඉක්මනටම හම්බෙන්න කියල ප්‍රාර්ථනා කරනව